අපේ එළකිරියේ ඉන්න තවත් සාමාජිකයෙක් ලොව දැක්ක දවසක් අද !!
හින්දි වචනයක්වත් නොදන්නා මොහු ඒ වගේ ශෝව් එකක් කිරීමේ දක්ෂතාව අපි අගයනවා.කෙල්ලෝ කීපයක් හා මුකුළු සම්බන්දතා පවත්වාගෙන යන මොහු තවත් මලසරා කෙනෙකු ලෙස ගම්පහ නගරයේ හුගාක් ප්‍රචලිත බව අපගේ ගම්පහ නියෝජිත Gihan _GTR මහා තා
පැවසීය.අපට ලැබුණු ආරංචි මාර්ග අනුව අදත් මොහු තමන්ගේ මල්කුමරිය සමග මල් නෙලන්නට මල් ගමනක් ගොස් ඇත!
ඔහුගේ විශේෂ දකෂතා ලෙස කෙල්ලෙක් දුටු විට සිහි මුර්ජා වී වැටීම, මල් හීසර විදීම ,දකින හැම කෙල්ලෙකුටම " බබී" යැයි ආමන්ත්‍රණය කිරීම,දිනපතා තම පෙවතියගෙන් නොවමන ක්‍රියාවලට ගුටි කෑම,යහළුවන් සමග කෑමට ගොස් ගෙවීම් නොකර ලිස්සා යාම,බල්ලෙකු දුටු විට ගල් ගැසීම හා එහි වීරකම් පෑම, යතුරුපැදිය ආපස්සට පැදීම විශේෂ තැනක් ගනී
කඩිත්යා මහා තා
ප්‍රකාශ කලා.
අපගේ තවත් නියෝජිතයෙකු වන අනුරු_1 පවසන අයුරින් අදහස් මෙසේ :
BC Dilum, nama ahapu gaman samahara wita kolla kawda kiyala meter nathuwa athi gamai kollage avatare dakkoth dannawa mokada meka hithagena inne meka Silvester stelon kiyala, habai pora lankavata awa nan nadu danwa muta, pora gana duka hithilada koheda n poratath ithin me wage haal paruwo ekka mona kathada kiyala wade atha arala dala nisa kolla onna me awuruddeth b'day eka celebrate karanna chande eka labila.ah tawa kiyanna amathaka una meyage "hone waali Biwi" e kiyanne meya badinna einna kenata witharai'lu ada meyage party eka denne denna onna poll gahak yatata wela ada pem puwath huwamaru karagannawa kiyala aranchi, labuna aluthma aranchi wala hatiyata kolla eye EK eke athak gana tibuna thread ekaka dawasema hitiya kiyanawa mokada ada eke test karaganna chance eka labena nisa,kohoma kohoma hari oya wade ana ganne nathuwa kara gaththoth heta EK kattiyatai school set ekatai hospital nogihin gedara gihin party eka celebrate karanna chace eka labei kiyala.Onna Dilum malli wadiya kiwve na poddak kiwve, wadi withara heta Party ekedi RED BULL ehemath denawalu onna kattiyama set wenna...
BC_දිලුම් ගැන අදහස් Gihan _GTR මෙසේ අපට පැවසුවා:-
" බී සී යටින් ඉරක් දෙළුම්, සමාවෙන්න- දිලුම් ගැන කිව්වොත් මෙයාට තියෙනවා මෝටාර් - සමාවන්න මෝටර් බයිසිකලයක්. Eka padhinna layisan witharak madhi. awurudhu 3.5 caurse 1k karanna oni mokadha eaka harawanna tahwa 2 3kage udaw oni ape dilum licen ganna gihin thiyenne me bayisikale examiner kiwwalu " hari dhan thiyenne 8 gahanna" kiyalaa dilum kiwwalu meken 8 gahanna baha oninam 11 gahannam kiyala ethakot aexaminor ahuwalu thota pissuda kiyala,ethakota ape dilum kiwwalu :ubatane yako pissu ! balapan 8ta wadiya 11 lokui eey nisa 11 gahana ayatath licence denna oone kiyala.eeey kiwwa gahaman sundara kane paarak wadda gattha dilum licence wade amathaka karala gedrata aawa!
එළකිරි රිලෝඩ් බුවා ලෙසහදුන්වන JAASBandara ගේ අදහස් මේ :
ara trip eka yanda kalin dawase gf Dilum ta kiyala tiyanawa..Beer ehema bonda epa red bull nam kamak naa kiyala...

එළකිරියේ හුගාක් වැදගත් සාමාජිකයෙක් ලෙස නම දිනාගත් මොහු Red Bull යන විශේෂ නාමයෙන් ආමන්ත්‍රණය කෙරේ.
අපෙගේ මෙම ඇගයීමට ලක්වූ BC_දිලුම් අද මේ තමන්ගේ උපන්දිනය ඉතා විශේෂයෙන් සමරන මොහොතේ ඔබගේ සියලු ප්‍රර්ථනා සබැ සිහිනයක් සේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැය් එළකිරියේ සියලුම යහළුවෙන් මෙසේ ප්‍රර්ථනා කරමු!














- The Longest wish @ EK ever -
Last edited:
අපේ රතු හරකා 