1. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.
  2. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    RATES වැඩියි. LC දික්කරන්න ගියාම ගොන්පර්ට්. 100% SAFETY එක. LEGAL CASE එකකදී ජපානය පිළිගන්නේ 100% GOV බැංකු.
  3. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    මේකේ comments දැකලා ඌ ට පොදිවාහන එපාවෙලා :) විවා එක හරියන්නේ නැහැ බන්
  4. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    naha mokadda thiyenne ?
  5. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    sure namachan eka .
  6. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    :baffled::baffled: :baffled::baffled:
  7. creed1

    3500km කරන්න.

    3500km කරන්න.
  8. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    මුගේ budget එක පනිද ?
  9. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    එළකිරි එළකිරි වීවා elite එපාලු.
  10. creed1

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014

    උබ කාලෙකින් THREAD එකට ගොඩවෙලා තියෙනවා.............
  11. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    මචන්ලා යාලුවෝ කීපදෙනෙකුට වාහන ඕනේ. ලක්ෂ 10 - 12 ඇතුලත විකුනන්න තියෙනවා නම් හොදයි. වීවා elite , මරුති 800 වගේ උනාට කමක් නැහැ.
  12. creed1

    Happy Wedded Life Meva

    සුබ පැතුම්! විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
  13. creed1

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014

    මේක බලන්න කොහොමද LC එකක් යවන්නේ කියලා විස්තර කරනවා. දැනගන්නත් එක්ක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1676758
  14. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    මේක බලන්න කොහොමද LC එකක් යවන්නේ කියලා විස්තර කරනවා. දැනගන්නත් එක්ක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1676758

    No contents