URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා යාලුවෝ කීපදෙනෙකුට වාහන ඕනේ. ලක්ෂ 10 - 12 ඇතුලත විකුනන්න තියෙනවා නම් හොදයි. වීවා elite , මරුති 800 වගේ උනාට කමක් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,128
    113
    Gotland
    මචන්ලා යාලුවෝ කීපදෙනෙකුට වාහන ඕනේ. ලක්ෂ 10 - 12 ඇතුලත විකුනන්න තියෙනවා නම් හොදයි. වීවා elite , මරුති 800 වගේ උනාට කමක් නැහැ.

    ඉක්මන් එකේ බලන්න මචං මරුටි ඇල්ටෝ වැහි වහල එලයිට් නං 10 ට 12 නැතිවෙයි
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    17-**** Docter sunny
    10.75
    Good condition.
    clutch, preasure plate replaced.
    nothing to do..
    Maruti 800 sport edition KP-****43000km, 10.75
    pm if u like for phone number
     
    • Like
    Reactions: N♥K_forever

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා යාලුවෝ කීපදෙනෙකුට වාහන ඕනේ. ලක්ෂ 10 - 12 ඇතුලත විකුනන්න තියෙනවා නම් හොදයි. වීවා elite , මරුති 800 වගේ උනාට කමක් නැහැ.

    වීවා එලයිට් එපා.. මේ වගේ ඩක්කුම ඕනේනම් ඇල්ටෝ හෝ මරුති ගන්න
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    රත්තරං;18351839 said:
    වීවා එලයිට් එපා.. මේ වගේ ඩක්කුම ඕනේනම් ඇල්ටෝ හෝ මරුති ගන්න
    Viva eka hoda nedda ban ? :rolleyes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18351839 said:
    වීවා එලයිට් එපා.. මේ වගේ ඩක්කුම ඕනේනම් ඇල්ටෝ හෝ මරුති ගන්න

    එළකිරි එළකිරි වීවා elite එපාලු.