ඔය තියෙන්නේ ජාතකේ අපුරුවට විස්තර කරලා :lol::lol:
ඔය කියල තියන longitude latitude වල හැටියටනම් මු ඉන්නේ උඩපුස්සල්ලාව - වැලිමඩ පාරේ. යමුද ෆොටෝ එකකුත් ප්‍රින්ට් කරන් මුව හොයාගෙන :lol::lol:
***ඇඩ්මින් වෙත*** මෙම thread එකද delete නොකිරීමට කාරුණික වන්න :(