1. I

    සිමෙන්ති කීයද? 1450ද?

    මෙච්චර මැටි වලට ඇමතිකෙනෙකුත් පත්කරල සිමෙන්ති වලින් තොර රටක් බිහිකරන්න යද්දි මොකටද ඔයහැටි සිමෙන්ති පස්සෙ ගියෙ. ඔය තට්ටු 30-40 බිල්ඩින් ඇයි මැටි වලින් නොහද සිමෙන්තිවලින් හැදුවෙ???
  2. I

    සම්බා හාල් කන්න ඵපා!

    5'2" බොදුගොවි 64 ලාබාල රූමත් කනිටු දියනියට සම්බා නොකන සතොස නාඩු බුදින සන්කර යට ඇදුම් නෑද අමුඩ ලේන්සු ලැදි, සිමෙන්ති- ගෑස් - පෙට්‍රල් ප්‍රිය නොකර කටුමැටි - දර- ගොන් කරත්ත ප්‍රියකරන පොසොට්ටු පුතෙකු පවුලට ලැදි මාපියෝ සොයති. FB
  3. I

    සම්බා හාල් කන්න ඵපා!

    රටපුරා සාගතයක් ඇති වෙලාද බන්. හාල් ඇටයක්වත් නැද්ද?? 🙄🙄🙄සර්ලයි හාල්මුදලාලිලයි සෙට් වෙලා හාල් හන්ගල ඉන්පස්සෙ රු 300 පන්නල එකපාරට එලියට දායිද
  4. I

    සිමෙන්ති කීයද? 1450ද?

    චන්න ජයසුමන සර් කිවද අර පර්යේශන කන්ඩායම ඊයෙ රෑ 12ට හොයාගත්ත සතොසෙ දිරපු නාඩුහාල තමයි ලොකේ හොදම හාල අනික් හාල් කන්නම එපා කියල. සම්බ, කීරි සම්බා හොද නෑ කියල?😄 සිමෙන්ති වලින් ගෙවල් හදන්න හොද නෑ, නාකයි, මැටි තමයි හොදම කියලත් හොයාගෙනද? 😂 තව ගෑස් වලි උයන්න හොද නෑ ගස් කපල දර වලින් උයන එක පට්ට සෞක්යයි...
  5. I

    සම්බා හාල් කන්න ඵපා!

    චන්න ජයසුමන සර් කිවද අර පර්යේශන කන්ඩායම ඊයෙ රෑ 12ට හොයාගත්ත සතොසෙ දිරපු නාඩුහාල තමයි ලොකේ හොදම හාල අනික් හාල් කන්නම එපා කියල?? සම්බ, කීරි සම්බා හොද නෑ කියල? සිමෙන්ති වලින් ගෙවල් හදන්න හොද නෑ, නාකයි, මැටි තමයි හොදම කියලත්හොයාගෙනද? තව ගෑස් වලින් උයන්න හොද නෑ ගස් කපල දර වලින් උයන එක පට්ට සෞක්යයි...
  6. I

    තාත්තා මට කියපු කතාවක්

    Nugathkama newe ban Buddimath na. PhD gahapu genu innawa moley kaladak na hitala wedak karanna. Mari modai.
  7. I

    කෝ හු^තෝ හාල් ?

    Fake rice raiding Nadagama pennanakota hithuna degolloma set wela meka tama karanne kiyala. Depaththama win win.. Anthimata 150ta tibba Samba 250 karala deela fake raid karala media show 😅
  8. I

    Hamboo Suli sulan😄

    Ko Kalaguney ewwo doi da
  9. I

    Bandula warns of price rises

    මොන බඩුද බන් මේ රටේ වෙනෙකක් තියා ලියන්න පෑනක් වත් නෑ වෙන කවර කතාද 😄😄😄 තාක්ශනයෙ Central Hub එක කරනවා කිව්ව ලන්කාව ආස්චර්ය කොරනකොට 2014දි මේගොල්ලො නමුත් 2022ටත් කිට්ටුයි ලියන්න පෑනක් වත් නැති රටක් උනා. ඇට්ලස් පෑනුත් Fail. මේක හැබැයි කයිවාරුව රොකට් යවන්නයි ටොයෝටා බෙන්ස් නිසාන් වලට වඩා හොද වාහන...
  10. I

    Laptop to TV video and music ??

    Laptop eke youtube video TV screen danna oney bro
  11. I

    😟😞⚰️ මිනී කාමරයේ දුක හිතෙන කතා ⚰️😞😟

    Mochariye megollo minii kapanne ai. Covid ayage postmotem oney nam karanne Doctor neda. Nikan seywakayanta mini kapanna denawada
  12. I

    Laptop to TV video and music ??

    Machan TV eke USB nathnam Laptop eke out eka aran TV ekata denna method nadda Audio Setup eke nam red-yello-white cable slot 3 haraha puluwan da
  13. I

    ඇට්ලස් පෑන් ලියවෙන්නේ නෑ රෙද්ද ...

    Dan tiyena Atlas pen 80% wage liyawenne na. Penath Fail
  14. I

    Poornima Videshika - Ravana - ධරණී...♥️

    Kos polos tikak kanna kiyapalla paw
  15. I

    පාපැදියක් රැපියල් ලක්ෂ එක හමාරක්

    තාක්ශනයෙ Asian Hub එක කරනවා කිව්ව ලන්කාව ආස්චර්ය කොරනකොට 2014දි මේගොල්ලො නමුත් 2022ටත් කිට්ටුයි ලියන්න පෑනක් වත් නැති රටක් උනා මේක හැබැයි කයිවාරුව රොකට් යවන්නයි ටොයෝටා බෙන්ස් නිසාන් වලට වඩා හොද වාහන මෙහෙ හදල ජපානෙට අරින්න.. කෝ මේ ඉරොසන් අය්ය, 😄
  16. I

    ඇට්ලස් පෑන් ලියවෙන්නේ නෑ රෙද්ද ...

    තාක්ශනයෙ Asian Hubඑක කරනවා කිව්ව ලන්කාව ආස්චර්ය කොරනකොට 2014දි මේගොල්ලො නමුත් 2022ටත් කිට්ටුයි ලියන්න පෑනක් වත් නැති රටක් උනා මේක හැබැයි කයිවාරුව රොකට් යවන්නයි ටොයෝටා බෙන්ස් නිසාන් වලට වඩා හොද වාහන මෙහෙ හදල ජපානෙට අරින්න.. කෝ මේ ඉරොසන් අය්ය😂

    No contents