Laptop to TV video and music ??

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Machan TV eke USB nathnam Laptop eke out eka aran TV ekata denna method nadda

    Audio Setup eke nam red-yello-white cable slot 3 haraha puluwan da
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Red yellow white එකෙන් ටීවී එකට input එකක් දෙන්නත් පුලුවන් Output එක ගන්නත් පුලුවන් (Componenet input/output). ගොඩක් ටීවි වල ඔයින් සෙට් දෙකක් තියනවා එකක් ඉන්පුට් අනෙක අවුට්පුට්
    Red/White කියන්නෙ Audio L/R දෙක, Yellow කියන්නෙ වීඩියෝ

    ටීවි එකේ Digital input එකක් නැත්නම්, කන්වර්ටර් එකක් ගන්න පුලුවන් ලැප් එකේ HDMI/DVI/VGA Out එක Component output එකකට කන්වර්ට් කරගන්න
    TV එකේ යන එක ලැපට ගන්නවා නම් කැප්චර් කාඩ් එකක් ඕන වෙනවා
     
    Laptop eke youtube video TV screen danna oney bro
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Laptop eke youtube video TV screen danna oney bro

    TV එකේ ඩිජිටල් ඉන්පුට් එකක් තියනවා නම් කේබල් එක ගැහුවාම එක්ස්ටර්නල් මොනිටරයක් විදියට වැඩ කරනවා
    එහෙම නැත්තං ලැප් එකේ අවුට්පුට් එක Component output(Red/White/Yellow thing) එකක් විදියට කන්වර්ට් කරගන්න කන්වර්ටර් එකක් ඕන වෙනවා
     
    • Like
    Reactions: IMMuhandiram