ඒක එක එක්කෙනාගේ විශ්වාසය. මම ජීවිතේට කේන්දර හදහන් නැකත් වෙලාවල් බලල නැ. ඒ මම ඒ දේවල් වැරදියි බොරු කියල කියන හින්ද නෙවේ, මම විශ්වාස නොකරන නිසා. මොකද අපි නොදන්නා දේවල් තමා මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ.
මම ඕනෑම වැඩක් පිරිසුදු සිතින්, පිරිසුදු චේතනාවෙන් පටන් ගන්නවානම් එක මට සුබ නැකතක් කියල තමයි මම...