ස්වස්ති සිද්ධම් කියලා....................යාළුවා;16360777 said:ඒ මේ ඒක නෙමේ මචන්ලා කිඹුලා කෑගහන්නෙ කොහොමද?
බල්ලා බව් බව් කියනවා.
පූසා ඤාව් කියනවා
හරකා උම්බෑ කියනවා.
නරියා හූ කියනවා.
එතකොට කිඹුලා........................

ඇයි අවුල් ද??????????????????????????







