සර්: ආ සිරිපාල නැගිටින්න බලන්න
සිරිපාල: ඔව් සෑර්...
සර්: පුතා ලක්ස දහයක ඔට්ටුවක් දානව, හැබැයි පුතාගේ අතේ සතයක්වත් නැ. පුතා මොකද කරන්නේ?
සිරිපාල: කාර් එක LB finance එකේ තියල සල්ලි ගන්නවා සෑර්.........
සර්: පුතා ඔට්ටුව පැරදුනොත් සල්ලි ඔක්කොම නැති වෙනවනේ?
සිරිපාල: ඔට්ටු දැම්මට මම කවද්ද සල්ලි...