1. T

    ගුරුවරුන්ට ආමි ට්‍රේනින් දෙනවද ?

    Ehema ekak tiyenawa kiwwa ban attada boruda danna eka thamai math hoyanne
  2. T

    ගුරුවරුන්ට ආමි ට්‍රේනින් දෙනවද ?

    ගුරුවරුන්ට ආමි ට්‍රේනින් දෙනවද ? මචන්ලා අලුත් පත්වීම් හම්බ උන ගුරුවරුන්ට දවස් 45ක ආමි ට්‍රේනින් වගේ එකක් කරන්න පුළුවන්ලු ඊට පස්සේ පඩි 40000කින් වැඩි වෙනවලු ඒ සීන් එක ඇත්තද ? එතකොට වැටුප් පරිමාන එහෙම වෙනස් වෙනවනේ විස්තරයක් දන්න කෙනෙක් කියපන්කො
  3. T

    Toyota Yaris 2007/2008 user's review needed

    Me lede hadanna puluwanda machan?
  4. T

    new tax 2019

    bump good to see at least they think about environment
  5. T

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්&

    Uba kiyana kathawa hari eth hama thanatama walangu na machan effective widihata wada kara ho natha samahara than wala culture eka ehemai
  6. T

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්&

    Job eka pahala uda gana newei machan, kasada jeewithe boring wela epa weida kiyana aulak tiyenne
  7. T

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්&

    කසාද ප්‍රශ්න : IT කරන එකෙක් ටීචර් කෙනෙක් බැන්& මචන්ලා උබල මොනවද හිතන්නේ ? IT සයිඩ් එකේ ඉන්න ගොඩක් අය වැඩ ඉවර වෙද්දී රෑ වෙනවා ඒ උනාට ගුරුවරු එක හමාරට වැඩ ඉවරයි හවස් වරුව නිකන්, කසාද බැන්දොත් සාර්ථක වෙයිද ? අත්දැකීම් තියෙන අය දැම්මොත් හැමෝටම වටිනවා ජය වේවා...!!!
  8. T

    ලගදි බදිනවද ? getting Married?

    machan excel eka share karapanko
  9. T

    Virtusa එවුන් වර පොඩ්ඩක්

    Apitath ewando rep demi
  10. T

    Voyeur Photography (16+)

    matath ewapan
  11. T

    Rohingyas - Look again

    Edit : ~ Someone already posted ~ BTW Think before help them
  12. T

    iphone 6/s තියෙන අය එන්න

    Support ekata thanks machanla pahuwadaama phone eka dunna ikman eke, gatta ekata monawath kiwwe na me gana
  13. T

    iphone 6/s තියෙන අය එන්න

    machan monawda denna puluwan POP walata ? Man salli deela gatta witharai
  14. T

    iphone 6/s තියෙන අය එන්න

    Yaluwek gen gatte ban, POP mokakda seen eka?
  15. T

    iphone 6/s තියෙන අය එන්න

    iphone 6/s තියෙන අය එන්න උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ, Pls help Edit: mama inne Borella town ekema
  16. T

    iphone ගැන ඕනේ දෙයක්...

    උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ
  17. T

    iphone 6/s තියෙන අය එන්න

    Model number eka AI586
  18. T

    iphone 6/s තියෙන අය එන්න

    Dialog 4g sim ekak damme, factory reset kara, jail break karoth hari yaida?

    No contents