1. T

    iphone 6/s තියෙන අය එන්න

    Na Model eka MG4H2AE/A :(:(
  2. T

    Before Buying An Used Iphone

    machanla mekata monawada karanna puluwan? http://www.elakiri.com/forum/showthread.php?p=21013670
  3. T

    iphone 6/s තියෙන අය එන්න

    iphone 6/s තියෙන අය එන්න උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ :confused::confused: රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ, Pls help Edit: mama...
  4. T

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ?

    පිසිකල් වලින් ගියොත් කොහොමද ජොබ් හෙම සෙට් වෙන්නේ Bsc. ඩිගී එකක්ද?
  5. T

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ?

    දැනුත් එහෙම වෙන්න ඇති
  6. T

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ?

    මට නෙවෙයි බන් යාලුවෙකුට
  7. T

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ?

    කැම්පස් එකේ මොනවටද සෙට් වෙන්නේ? . . . . . මචංලා Maths වලින් C 3 අරගත්තොත් කැම්පස් එකේ මොන වගේ ඒවාටද සෙට් වෙන්නේ? (පළාත ඌව) තැන්ක්ස්
  8. T

    License එක අලුත් කර ගන්නේ කොහොමද?

    License එක අලුත් කර ගන්නේ කොහොමද? මචන්ලා මගේ license එක ගත්තේ 2006 දී ඒක දැන් පැහැදිලි නැ කොහොමද අලුත් කරගන්නේ වේරහැරට නේද යන්න ඕන? දන්න කෙනෙක් procedure එක පැහැදිලි කරනවද? මොනවද ඕන documents? උදාව්....
  9. T

    Mission Impossible Rogue Nation 2015 BRRip x264 Released!

    Ela Transporter Refueled eke thama hoda copy ekak awith nadda machala?
  10. T

    License එක අලුත් කර ගන්නේ කොහොමද?

    License එක අලුත් කර ගන්නේ කොහොමද? මචන්ලා මගේ license එක ගත්තේ 2006 දී ඒක දැන් පැහැදිලි නැ කොහොමද අලුත් කරගන්නේ වේරහැරට නේද යන්න ඕන? දන්න කෙනෙක් procedure එක පැහැදිලි කරනවද? මොනවද ඕන documents? උදාව්....
  11. T

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Machanla adsence account eka hadanakota dunne US Address ekak eka passe wenas kara ganna puluwanda Sri Lanka walata?
  12. T

    Seya's murder

    Coca cola karapu katha wade pennapu nathi ewun gana kawara kathada?
  13. T

    බැංකුවෙන් සල්ලි ගන්න

    තැන්ක්ස් මචන්
  14. T

    බැංකුවෙන් සල්ලි ගන්න

    බැංකුවෙන් සල්ලි ගන්න මචන්ලා කොමර්ෂල් බැංකුවෙන් සල්ලි ගනිද්දී එකවුන්ට් එකේ පොතත් ඕනද? පොත නැතුව ෆිල් කරන ශීට් එකෙන් විතරක් සල්ලි ගන්න පුලුවන්ද ? :):):)
  15. T

    Dr. සේරසිංහ ගෙන් බෙහෙත් අරන් තියෙනවා නං PM එකක&#3530

    Dr. සේරසිංහ ගෙන් බෙහෙත් අරන් තියෙනවා නං PM එකක&#3530 Dr. සේරසිංහ ගෙන් මහත් වෙන්න බෙහෙත් අරන් තියෙනවා නං PM පාරක් දාපන්කෝ පොඩි දෙයක් දැන ගන්න BUMP එකක් හරි දාගෙන පලයල්ලා

    No contents