වැටුප රු 40000 සිට ඉහලට
මේකයි මචංස්ලා වැඩේ.
මගේ යාලුවෙකුගේ ෆාමසි එකක් තියෙනවා. ඒකට හොඳ ෆාමසිස්ට් කෙනෙක් හොයනවා. 40 ට වැඩියෙන් පඩියක් ගන්න පුළුවන්. හැබැයි ෆාමසිය තියෙන්නෙ බුත්තල. මොනරාගල වැල්ලවාය නම් වඩාත් හොඳයි. දුර පළාත් වල නම් නැවතීමේ හා ආහාර පාන පහසුකම් සලසා දෙන්න පුලුවන්. කැමතිනම් PM...