වැටුප රු 40000 සිට ඉහලට

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වැටුප රු 40000 සිට ඉහලට

    මේකයි මචංස්ලා වැඩේ.
    මගේ යාලුවෙකුගේ ෆාමසි එකක් තියෙනවා. ඒකට හොඳ ෆාමසිස්ට් කෙනෙක් හොයනවා. 40 ට වැඩියෙන් පඩියක් ගන්න පුළුවන්. හැබැයි ෆාමසිය තියෙන්නෙ බුත්තල. මොනරාගල වැල්ලවාය නම් වඩාත් හොඳයි. දුර පළාත් වල නම් නැවතීමේ හා ආහාර පාන පහසුකම් සලසා දෙන්න පුලුවන්. කැමතිනම් PM කරන්න. මම Number එක දෙන්නම්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    pharmacy course එක කරපු කෙනෙක්වද හොයන්නේ නැත්නම් degree එක කරපු කෙනෙක්ද?

    Pharmacy course eka කරලා සහතිකයක් තියෙන කෙනෙක් ඕනෙ machan
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Title ඒක දාද්දි ටිකක් කල්පනා කරලා දාපන් මචන්. "Pharmacy course කරපු කෙනෙක් උවමනා කර තිබේ" කියල දැම්ම නම් හරි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    pharmacy course එක කරපු කෙනෙක්වද හොයන්නේ නැත්නම් degree එක කරපු කෙනෙක්ද?

    නැහැ මචං ලිංගික අධ්‍යාපනය ගැන master කරපු එකෙක්ලු හොයන්නෙ....... :rofl: