1. -333-

    Questions මේ scene එකට මොකද බන් කරන්නේ

    මොකක් ද වාහනේ? Side කන්නාඩි heat වෙන්නේ නැහැ වගේ
  2. -333-

    Chama Computers හොඳද?

    @Heshan Daminda මේ ඉන්නේ චමා එකේ අයිති මහත්තයා.
  3. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    උබලට හිතෙන්නේ නැද්ද භානුක ගැන ඉස්සෙල්ලා හිටපු මිකී ආතර් කියපු කථාව ටිකක් දුරට හරි වගේ කියලා. පොර එක්ක ගේම දාගත්ත හින්දා තමා පොඩ්ඩක් හරි හැදිලා අවේ. ඕක මිකී ට කිවුවද දන්නේ නැහැ පාස්ටර් ගැන. අපි යමු හම්බ වෙන්න කියලා. භානුක වෙනුවට තව පොඩි එකෙක් ට අවස්ථාව දීලා හදා ගත්තා නම් හරි.
  4. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Api den Point table eke 1st Nambia ada dinnoth NED eliye
  5. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ගහනෝ
  6. -333-

    ගෝටයියා මාව මරන්න ඉඩ තියෙනවා..- උදයංග මාධ්‍ය හමුවේ…

    ඔය චමුදිතය, උදයංග ඔක්කොම නටන්නේ රාජපක්ෂලා ගේ එකම drama එක.
  7. -333-

    සක්විති ප්‍රියමාලි drama එකක්

    විජේදාස රාජක්ෂගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. එකී වෙනුවෙන් පෙනී හිටින්න එන්නේ උගේ law firm එක. උගේ පුතාත් එනවා. රටේ අධිකරණ ඇමති ගේ නඩුවක් සාධාරණ තීන්දුවක් හම්බ වෙයි නේ. මුස්ලිම් උන් ටිකක් අහු වෙලා ඉන්න නිසා මම හිතන්නේ ගේම ඔහොම හරි යන්නේ.
  8. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කවුරු හරි ඉක්මනට ජෙරම් ට කෝල් එකක් ගහපං කෝ. ඉක්මනට
  9. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අසලංකය බුදු ගේමක් දෙනවා බෝලේ bat එකේ වද්ද ගන්න
  10. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දනගේ එක විකට් මිස්සිං
  11. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මාස්ටර් mind මහේලගේ insurance ගේමක් ද මන්ද? එක සැරයක් ධනුෂ්ක යා insurance ගන්නම tour එකක් ගිහින් bat එකක්වත් නැතුව හෙන සිද්ධියක් උන. මුන් ඔක්කොම ඉන්ජරි වෙන්නේ මොකෝ බං ඇත්තට?
  12. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Highlights නැද්ද බං?
  13. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මුල ඉඳන් ම පෙරලගෙන ගහන්න යන්නේ. අපි පව්
  14. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    152 ක් ඇති ද?
  15. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    DDS pressure කර ගන්නවා නේ. එක දාගෙන ඕවර එකට එක 4 ක් වගේ ගහ ගත්තනම් හරි
  16. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    NED දිනුම් අද අපි ලොකු ගානකින් දින්නොත් හරි
  17. -333-

    කොහොමද බෑ බෑ වගේ ඉඳල ගහපු ගැහිල්ල..ලංකාවෙ නේ😂

    මොනාද බං ඒ? කොක්ටේල් සීන් එකක් ද?
  18. -333-

    Meka gana danna aya kiyanna

    @Solo Rider
  19. -333-

    3M stickers for Car

    Echo Zone - 3M Tint https://www.google.com/maps/place/Echo+Zone+-+3M+Tint/ 481 Sunethradevi Rd, Nugegoda 0114061071 wheels cover to goto Auto lovers Mt'lavinia, Auto Pal - narahenpita , AutoVoice Car Audio and Accessories - 196a borella rd, Pannipitiya Best Option Also check with care...

    No contents