1. -333-

    ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව රැකියාව මාරු කරයි..

    Rajaye wishwa widayala walata kohenda income..? Aewath nadathtu wenne rajayen ne..?
  2. -333-

    SLT extra GB ප්‍රෝඩාව.. 😖

    ඒ වේශ ශුක්ති ගේ පුතාලා එක්ස්ට්‍ර ජීබී 20 ගත්තම දවස් 5 න් ඉවර වෙන්න මොකක් හරි ලබ්බක් හදලා තියෙන්නේ. වාෂ්ප වෙනවා මැෂින් ඕන් කරපු ගමන්. පලකයෝත් හොරු, රජයේ සේවා සපයන ආයතන ත් හොරු
  3. -333-

    නැව් ජොබ්

    සල්ලි තමයි
  4. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දෙනවා බං. උගේ කේස් එක identify කර ගන්නකොට පොර ලිස්ට් එකේ හිටියේ නැද්ද දන්නේ නැහැ. මොකක් හරි සීන් එකක් ඇති.
  5. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Injury උනොත්? කල්ල මරේ. Insurance එකෙන් ගන්න පුළුවන් බර ගානක්. ඒක වෙනම ආතල් එකක්. Final ගිහින් දින්නත් මුළු tournarment එකටම එච්චර ගානක් එකෙක් ට හම්බ වෙන්නේ නැහැ. ඩැනී සර් තමා හොඩතෝම ඔය ගැන දන්නේ.
  6. -333-

    ලයිට් බිල යුනිට් 100 පැනලා. 😖

    Electric catel එකට නම් මහ ගානක් වැඩි වෙන්නේ නැහැ. වෙන මොකක් හරි වෙන්න ඇති. උබ අලුත් vga එකක් වත් ගත්තද?
  7. -333-

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා

    God ගේ තාත්තා නේ ද? එමිල්
  8. -333-

    කැසිනෝ බද්ද කෝටි පනහයි!

    ඌට රජ මගුල් ඇති. අලුතෙන් කවුරුත් එන්නේ නැහැ ෆීල්ඩ් එකට. තියෙන පොඩි ඒවත් වැහෙනවා. මු කවර දාක වත් බදු ගෙවන්නේ ත් නැහැ, ගේවලත් නැහැ. උගෙන් බදු අයකරන්න ගියාම පොර කියනවා garment, බැංකු, ෆැක්ටරි ඔක්කොම වහනවා මම. ඉතිං කටයි පුකයි වහං ඉන්න වෙනවා. ඕක පොරම කරපු දෙයක් වෙන්න ඕන.
  9. -333-

    nanna ba help !

    උණු වතුරෙන් නාන්න බබෝ
  10. -333-

    Nikai smart tv buy from daraz

    හදීසි නැත්තම් සති දෙකක් ඉවසලා 11.11 හොඳ offer එකක් බලලා ගන්න. පොඩ්ඩක් කොටුවේ ඇවිදලා බලන්න. සමහර කඩවල පරණ ස්ටොක් තියෙනවා අඩුවට. හොඳ spot එකකින් බලන්න. මං fb දැක්කා කොරියන් ගිහින් ආපු කෙනෙක් සැම්සුන් fhd tv වාගයකක් අඩුවට දීලා, ඔක්කොම ඒවගේ ඩිස්ප්ලේ ගිහිං. No warranties. ඔය daraz වලට වඩා අඩුවට...
  11. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හිකුවනේ වහිනවනේ. තව ඕවර්ස් දෙකක් තිබ්බා නම් කෝක් ගහනවා, කෝක් පෙන්න
  12. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දික්වැල්ල ausi යවලා නේ ද? ආයේ බඩු තුන සෙට් වෙයි එහේදී
  13. -333-

    Display EDP CABLE ගන්න තියෙන්නේ කොහෙද ?

    වෙන තැනක් නම් දන්නේ නැහැ. Repair කරන තැනකින් අහන්න තියෙන තැනක්.
  14. -333-

    Display EDP CABLE ගන්න තියෙන්නේ කොහෙද ?

    unity eke thma karak gahala balanna wenne
  15. -333-

    Ko bung iraj? 😏

    ඕකා හැංගිලා යටින් ගේම දෙනවා. කිරියෙත් ඕකාට accounts 100 ක ට වැඩිය තියෙනවා. මර බියේ ජීවත් වෙන්නේ. ඕකාගේ නංගී වෝගම් එකෙන් හොරා කාපුවට හීරේ යන්න වෙයි කියලා. ඒකයි ඕකා රාජපක්ෂලා ට පුක ඉරාගෙන කඩේ යන්නේ.
  16. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඒත් ඌ හොඳ ඒකා බං.
  17. -333-

    BREAKING: 22 සම්මතයි..

    සරත් වීරසේකර බං විරුද්දව දාලා තියෙන්නේ.
  18. -333-

    Eye Surgery

    ඕක ගැන හොදට හොයල බලලා කරන්න
  19. -333-

    BREAKING: 22 සම්මතයි..

    මොනවද බං ඕකේ තියෙන්නේ?
  20. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අයර්ලන්ත උන්ට කවුරු හරි ගුලියක් දීලා වගේ, ඕවරේට එක හයක් ගහන්න ම ඕන වගේ සීන් එකක්. උන් ආපු වෙලේ ඉඳන් පලනවා

    No contents