විස්සට විසිපහට ඩ්රයිවින් ජොබ් එකකට එනවනම් පරිස්සම් වෙයං...... එහෙම එන්නේ කිසිම වගකීමක් නැති, ජීවිතේ බලාපොරොත්තුවක් නැති, අනාත වෙලා එහෙට මෙහෙට පාවී පාවී ඉන්න, යන්තං ස්ටියරින් වීල් එක කරකවගන්න පුළුවන් පොරක් තමා.... ඒ වගේ එවූන්ට තමන්ගේ ජීවිතේ වටිනාකමක් තේරෙන්නේ නැති එකේ... වාහනේ දාගෙන යන අනිත්...