චූටි සර්ගේ horror අත්දැකීම (ETHICAL HACKING)

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොනවා හරි දෙයක් කරන්න උත්සහ කරන කොල්ලෙක්.මෝඩ වගේ පෙනුනට කකුලෙන් අදින්න හොඳ නෑ.උදවු කරනවා මිසක්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මොනවා හරි දෙයක් කරන්න උත්සහ කරන කොල්ලෙක්.මෝඩ වගේ පෙනුනට කකුලෙන් අදින්න හොඳ නෑ.උදවු කරනවා මිසක්.
    monawa hari deyak karala wadak na..
    hari haman deyak karanna ona.

    monawa hari deyak karanna nam ona gobbayekta puluwanne.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    monawa hari deyak karala wadak na..
    hari haman deyak karanna ona.

    monawa hari deyak karanna nam ona gobbayekta puluwanne.
    ගොබ්බයෙක් හරිහමන් මිනිහෙක් වෙන්නේ මොනවා හරි දෙයක් කරලා තමා.දැන් අපේ සර් ල ඔහොම තමා.අත් දැකීමෙන් තමා පරිනත වෙන්නේ.ඉතින් මේ පොඩි සර් ටත් අවස්ථාවක් තියෙන්න ඕනා.දැන් සර් ල ඉගෙන ගන්නේ උගන්නන ගමන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    බෙන්තර ගගෙන් එහා ගොඩක් උන් තමන් ලග තියෙන අබ ඇටේ කොස් ගෙඩියක් විතර ලොකු කරල පෙන්නන දක්ශයි. මේ කොල්ල හැබැයි සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත නන් ලොකු දෙයක් කරනව මේ ප්‍රසන්ටේශන් ස්කිල් එකත් එක්ක
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගොබ්බයෙක් හරිහමන් මිනිහෙක් වෙන්නේ මොනවා හරි දෙයක් කරලා තමා.දැන් අපේ සර් ල ඔහොම තමා.අත් දැකීමෙන් තමා පරිනත වෙන්නේ.ඉතින් මේ පොඩි සර් ටත් අවස්ථාවක් තියෙන්න ඕනා.දැන් සර් ල ඉගෙන ගන්නේ උගන්නන ගමන්.
    anik video eka baluwada
    passwork crack karanna anik ayage account walata ringanna ugananne kauda
    ethical hacking kiyanne facebook hacking da

    moda katha kiyanna epa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොනවා හරි දෙයක් කරන්න උත්සහ කරන කොල්ලෙක්.මෝඩ වගේ පෙනුනට කකුලෙන් අදින්න හොඳ නෑ.උදවු කරනවා මිසක්.
    ow kakulen adinna hoda na kelinma puke arala daanna ona nagitinna bariwenna