මගේ ගෙදර වහලේ ගැහුවේ දැන් මාසෙකට උඩදී... ලක්ස 20 ක් ගියා.... ගේ හදන්න දැනට ලක්ස 80 ක් ගිහින් තියෙනවා... දැන් තියෙන්නේ ෆිනිෂින් වැඩ ටික.... ඒකටත් තව සැහෙන ගානක් යනවා...
වර්ග අඩි 3040 යි. බෙඩ් රූම් 3 යි. ඔෆිස් රූම් 1 යි. තව ඔෆිස් රූම් එකේම ප්‍රමානේ රූම් එකක් උඩ තට්ටුවේ තියෙනවා. බාත් රූම් 2 යි...