ඔන්න ඉතින් දන්නෙම නැතුව දෙසැම්බර් මාසෙත් ආවා:eek:,තව ටික දවසකින් අලුත් අවුරුද්දක් එනවා,කස්ටිය ප්ලෑන් කරපු විදියට මේ ගතවුන අවුරුද්ද ප්රයෝජනයක් උනාද?:dull:සමහරුන්ට කියන්න රසබර සිද්දි වගේම:rofl:,දුක හිතෙන සීන් කෝන් එහෙම වෙන්නත් අතිනෙ:(!!ඒ වගේම ලබන අවුරුද්දෙ කරන්න කියල හිතේ තියෙන...