1. Paws

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    මම නම් එන්න කියල කෝපි එකක් එහෙම දෙනව පව්නෙ
  2. Paws

    උපරිම වේදනාවේ සලකුණු 🌷🪩

    මගේ මනාපෙ දෙනව මේ අක්කිට 😍
  3. Paws

    Corona Beer price in Sri Lanka

    මම නම් ගහන්නෙ අඩුකුලේ Strong එක. ඕවත් ඒගානටම දීල ඒ ගානටම වදිනව නම් ඕව බොනව
  4. Paws

    🚨 නල්ලුර්හි කොටි නායකයෙක් වූ තිලීපන්ගේ පිළිමය ඉවත් කිරීමත් සමග යාපනයේ උණුසුම් වැඩිවෙයි, පිළිමය තිබ්බ තැනට මල් තියන්න ජනතාව එයි,

    සිංහල බෞද්ධ මිනිස්සු විතරයි සහජීවනේ ගගා ඉන්න ඕන අනිත් ඕන එකේක්ට ඇතිතරම් ජාති වාදී ආගම්වාදී දේවල් කරන්න පුළුවන්. එංගලන්තේ සුද්දොන්ට උන වැඩේම තමා අපිටත් වෙන්නෙ රැඩිකල් ලපටි සහජීවනයො වෙන්න ගිහින්.
  5. Paws

    ඊයේ හවස මහව කෝච්චියේ EK member

    අම්මෝ බස් වල කෝච්චි වල යනකොට මේකට ලොග් වෙන්නෙ නෑ.
  6. Paws

    මෙයාව යාළු කරගන්න උපදෙස් ඕන

    එතනින් එහාට එතකොට කතාව ගෙනියන්න බෑනෙ බං. වෙන මොනා හරි කියපං. නිකං ඇස් 2කේ අමුතු ලස්සනක් තියෙනව වගේ .
  7. Paws

    මෙයාව යාළු කරගන්න උපදෙස් ඕන

    මොකෝ දිල්ෂාන් හැම එකටම Beautiful කිය කිය ඉන්නෙ 😂
  8. Paws

    කසාගල plantation ආයෝජකයන්ගේ උද්ගෝෂණයක් 😂

    තහනම් ව්‍යාපාර වලට අනුබල දුන්න කියල ආණ්ඩුවේ බෝඩිමට දාන්න තියෙන්නෙ.
  9. Paws

    Playstore එකේ muse ai නැති අයට safe ම විදිහ

    වැඩේ හරි උඹේ code එක දැම්ම. $1 method එක තමා ලේසි. මගේ කෝඩ් එක HODEOO
  10. Paws

    AI හෙල්ෆ් for document - recreation

    ඕක නම් gemini එකෙනුත් easy කරගන්න පුළුවන්
  11. Paws

    MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

    VPN කට්ට හරියට වැටෙන්නෙ නැතුව Age verify කරන්න දාපු FB එක wishlist වැටුන දැන් මොන VPN දැම්මත් ඒකෙන් Age verify කලොත් wishlist වැටෙනව හෙට $1ක් දාල හදාගන්න ඕන.

    No contents