Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
How to Leverage AI maximally for learning
අන්ධයා වගේ යනවට වඩා basic දේවල් හරි ඉගෙන ගන්න එක වටිනව.
Paws
Post #4
Oct 4, 2026
Forum:
ElaKiri Talk!
උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ
කොල්ලො එක්ක බොන්න ගියා ඔහේ ගෙදරින් කකා හිටිය ඒවගෙ ප්‍රතිඵල තමා අද මේ විඳින්නෙ😒
Paws
Post #24
Oct 4, 2026
Forum:
ElaKiri Talk!
වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු
කොම්පීටරේ හෙලකුරු මගුල් දාගෙන කොටන්නෙ. මේකත් ට්‍රයි කරල බලන්නම්.
Paws
Post #24
Oct 4, 2026
Forum:
Tips & Tricks
නහරගැට ගැසීම Help?
ඔපරේට් කලාම මාසයක් විතර ඇඳේ ඊටත් වඩා ඕක ආයෙම එනව. අපේ අම්මගෙ යාලුවෙක් කලා. අම්මටත් නහර ගැට ගැහීම තියෙනව මමත් මේ ප්‍රතිකාරයක් හොය හොයා ඉන්නෙ.
Paws
Post #15
Oct 4, 2026
Forum:
ElaKiri Help
මන් ජිම් යන්න පටන් ගත්තා
ජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.
Paws
Post #5
Oct 3, 2026
Forum:
ElaKiri Talk!
ගොඩ කාලෙකින් කලාමැදිරියෙක් දැක්ක
අඩෝ මම නම් අවුරුදු ගානකින් කලාමැදිරියෙක් රෑබදුල්ලෙක් දැක්කෙ නෑ කොටින්ම අවුරුද්දකින් විතර සමනලයෙක්ව වත් දැක්කෙ නෑ
Paws
Post #12
Oct 3, 2026
Forum:
ElaKiri Talk!
⚫⚫⚫⚫⚫🏴🏴🏴🏴🏴Has anyone been to the Dark Web? What did you see there?
තියෙන සේරම ලබ්බවල් scam වගේ නිසා වැඩිය එක එක ඒව ඔබ ඔබා ඳගලන්න බයයි. Use full මොනාවත් දැකල නෑ closed community ඇති වැඩකට ඇති දේවල් දාන.
Paws
Post #8
Oct 3, 2026
Forum:
ElaKiri Talk!
මන් ජිම් යන්න පටන් ගත්තා
කොහේද ජිම් එක මමත් එන්නම්
Paws
Post #3
Oct 3, 2026
Forum:
ElaKiri Talk!
ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද
දෙයියෙක් වැහිල පේන කියවනව කියපු තැනකට අපේ කොල්ලෙක් එක්ක ගියා කපු පොන්නයා දෙයිය වැහිල පොල් ගෙඩියක් උඩ කපුරු තියල මතුර මතුර ඉඳල බිමට කෙලිය ඒ ලබ්බ බම්ප් වෙලා ඇවිත් මගේ කකුලේ නාලීයේ වැදුන මම හූ තිබ්බම පොන්න කපුව රෙවිල වගේ හිටිය 😂 . වස ලැජ්ජාව නාකි ගෑණු හිනා වෙනව මම අරූටත් එනකම් කුණුහරුපෙන් බැන බැන ආවෙ.
Paws
Post #5
Oct 3, 2026
Forum:
ElaKiri Talk!
ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?
Basic human rights left
Paws
Post #12
Oct 2, 2026
Forum:
ElaKiri Talk!
පජාත බිමල් communist ක්‍රමයට පෞද්ගලික දේපල අල්ලාගෙනද?
ඔය ඉඩම් කොම්පැනි lrc එකත් එක්ක හොරාට ඉඩම් අල්ලනව ඒ වගේ එකක්ද දන්නෑ ඕකත්.
Paws
Post #10
Oct 2, 2026
Forum:
ElaKiri Talk!
ඩස්ප ආතල් මෙගා ත්‍රෙඩ්
සිරි ලංකන් මිට්ටො කරන ගොං වැඩ වලටත් ඩස්පයෝ බැට කති.
Paws
Post #15
Oct 1, 2026
Forum:
ElaKiri Jokes
කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි
එහෙම බෑ මහත්තයෝ අපි ආයෝජනය කියල දන්නෙ බෙනිෆිට් විතරක් හම්බ වෙන ඒව. මෙතන වෙලා තියෙන්නෙ කසාගල හොරු ටිකම මිනිස්සුන්ගෙන් ෂේප් වෙන්න 2වෙනි වතාවටත් උන්ව අන්දන එක වගේ 😂 ------ Post added on 1790866009
Paws
Post #32
Oct 1, 2026
Forum:
News and Updates
Uniform එක ගහනවනම් ලංකාවේ දේශගුනේට ගැලපෙන විදියට ගහන්න වෙයි. නැත්තන් ඔය තද පාට තියෙන uniform ඇදලම එපා වෙයි
මේක මරු 👌
Paws
Post #12
Sep 30, 2026
Forum:
News and Updates
Uniform එක ගහනවනම් ලංකාවේ දේශගුනේට ගැලපෙන විදියට ගහන්න වෙයි. නැත්තන් ඔය තද පාට තියෙන uniform ඇදලම එපා වෙයි
රතු තරුවක් ගහනව එතකොට අවුලක් නෑ.
Paws
Post #10
Sep 30, 2026
Forum:
News and Updates
හැමදාම උදේ වරුවේ පැයක් හෝ ඊට වඩා කාලයක් කරන්ට් එක නෑ
ට්රාන්සෆෝමරේ ගිණි තියපං.
Paws
Post #10
Sep 30, 2026
Forum:
ElaKiri Talk!
ඩස්ප ආතල් මෙගා ත්‍රෙඩ්
ඉන්දියන් කලුවො දකුණු ආසියාවෙම ගූ ගානව 😂 . දකුණු ආසියාවේ චීන්නු වගේ පෙනුම තියෙන උන්ට විතරයි නම්බු පිට ඉන්න පුළුවන් . ------ Post added on 1790736335
Paws
Post #12
Sep 30, 2026
Forum:
ElaKiri Jokes
MUSE AI අකවුන්ට් එකට බිලියන ගානක credits දාගත්තු අය මේකට එන්න
Git danawada nikanma upload karanawada baluwe. Kohomada bn hoda. Ubalage ideas nuth awith wade hodata set wei ne. Onna ohe git oni na mama dannam. https://www.mediafire.com/file/t7uho2phmq14il8/hoard-source-2026-09-28f.zip/file Source code 👆...
Paws
Post #35
Sep 29, 2026
Forum:
ElaKiri Talk!
ඩස්ප ආතල් මෙගා ත්‍රෙඩ්
එච්චර හිතන්න එපා බං ඕකට අපිට කරන්න දෙයක් නෑ. අඩුගානෙ හිනාවෙලා හරි ඉන්න තියෙන්නෙ.
Paws
Post #7
Sep 29, 2026
Forum:
ElaKiri Jokes
ඩස්ප ආතල් මෙගා ත්‍රෙඩ්
Paws
Post #3
Sep 29, 2026
Forum:
ElaKiri Jokes
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
Next
First
Prev
6 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom