සුරාසැල්,ගනිකා මඩම් වැහෙනව නම් ඒක හොඳ වැඩක් තමයි....
මිනිසාට යහපතක් කරන ආගමික ස්ථානයක් හදන එකත් හොඳ වැඩක්.....
දැන් මේ ප්රශ්ණෙ ඇවිල්ලා පූජා භුමියක් අස්සෙ පල්ලියක් ..ඒ කියන්නෙ රුපියල් අස්සෙ අළුක්කාල් ගහන්න යන නිසානේ.
අපරාධ නොකෙරෙනවාය කියන සිද්ධස්ථානයක් අස්සෙම තවත් අපරාධ කෙරෙන්නෙ නෑ කියන...