අර මීයන්ට දාන ඒවා තියෙනවද? කියලා අහපං.....
ලැජ්ජ වෙන්න දෙයක් නෑ බං.එච්චර අවුලක් නම්...
ෆාමසි එකට ගිහින් වෙන දෙයක් බලනවා වගෙ රවුමක් දාලා ෆිට් කොල්ලෙක් ඉන්න කවුන්ටර් එකකට ගිහින් කියන්නනෙ තියෙන්නෙ.
නැත්තං උගෙන් හොඳ වර්ගයෙ ඒව මොනවද කියලා සබ්ජෙක්ට් එකට එන්න පුළුවන්...