මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
අපායේ උපතක්
ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක් මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක් මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක් දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ...