බල්ලොන්ගේ ඇඟ උඩින් යන එකනම් මටත් ඉස්සර දෙපාරක්, තුන් පාරක් වෙලා තියෙනවා. බල්ල බෙරිහන් දීගෙන යන්නේ. පවු තමා නමුත් කරන්න දෙයක් නැහැ. ඒ වගේ වෙලාවට බ්රේක් ගහන්න ගියොත් අනිවා අතක් පයක් කඩාගෙන තමා ඉන්න වෙන්නේ. සමහර බල්ලෝ හැසිරෙන විදිහ ප්‍රෙඩික්ට් කරන්න බැහැ. පාර පනින්න මැදට ඇවිත් ක්ෂණිකව රෝද දෙක අස්සට...