1. Thunderhawk

    වහින්න ගත්තා ආයෙම නුවරට

    උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:
  2. Thunderhawk

    Lokka genawa aluth bande

    මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට තියෙයි....
  3. Thunderhawk

    ගැටබරු දේවාලයේ දුරකථන අංකය මොකක්ද

    ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D
  4. Thunderhawk

    රනිල් වික්‍රමසින්හ

    හරියන්නෑ බං. UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔක්කොටම #කේ ඇරලා ඉන්නේ රනිල්. එහෙවු එකෙකුට කොහේ #කේ අරින්නද අපේ ගෝඩ්.......
  5. Thunderhawk

    Marcella Meneganti......

    උස්සල උඩ තට්ටුවෙන් පහලට දාන්න හිතෙනවා.....
  6. Thunderhawk

    sajith already won

    අන්තර් ජානය කියන්නේ මචං UNP එකේ උන්ට ළමයි නැති නිසා උන්ගේ ජාන අභාවයට යන එක වලක්වන්න රනිල් මහත්තය හඳුන්වල දුන්න ප්‍රොජෙක්ට් එකක්.
  7. Thunderhawk

    සජිත්ගේ ශ්‍රී මුකය

    මොකද බං ජනතාව දකිනකොට ඌට හොටු එනවා කිවුවේ.......:lol::lol:
  8. Thunderhawk

    1million us dollars

    දහ අට කෝටි දොළොස් ලක්ස හැටදාහයි.
  9. Thunderhawk

    System Admin ගනන්.....charges

    ලයිසන්ස් එක්කද ?
  10. Thunderhawk

    CherryQQ පාවිච්චි කරලා ති‍‍‍ය‍ෙන අය උදව් කරන්න

    ඔය මරාල ගන්න එපා බං ඩේවිඩ් පීරිස් එකෙනුත් ඕව ගෙන්නන එක නවත්තල ගොඩක් කල්..... දැන් තියෙන ඔක්කොම චෙරි ගස්ලබු වෙලා තියෙන්නේ.......
  11. Thunderhawk

    රතුරෝස teledrama

    නැහැ බං මම ගත්තේ එයාගේ FB එකෙන්මයි. මගේ FB එකේ එයා ඉන්නවා....:D
  12. Thunderhawk

    රතුරෝස teledrama

    :love:
  13. Thunderhawk

    රතුරෝස teledrama

    එයා තමයි බං..........:yes::yes:
  14. Thunderhawk

    චමල් අවොත්

    පු#ද?
  15. Thunderhawk

    රතුරෝස teledrama

    කාලය මැවු වෙනසක අරුමේ......:yes:
  16. Thunderhawk

    Rich kellek

    :rofl::rofl: උසනම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ මල්ලි දිග තමා ප්‍රස්නයක් වුනොත් වෙන්නේ....:rofl::rofl:
  17. Thunderhawk

    මදුසමය....

    හොඳ තැන්.....:confused: :D ඇඳ උඩ පන්ට්‍ර් top එක උඩ කෑම මේසය උඩ බිත්තියට හේත්තු කර (ප්‍රභාකරන් මහින්දව හේත්තු කළා වගේ නෙවෙයි.) බැල්කනියේ මෝටර් රථයේ පසු පස ආසනයේ ඉහත සඳහන් කරුණු මාගේ පෞද්ගලික අත්දැකීම් මත නොව, පසුගිය කාලයේ එළකිරියේ වැටුණු ත්‍රෙඩ් වල කොමෙන්ට් කියවීමෙන් පසු ලබා ගත් දැනුමෙන්...
  18. Thunderhawk

    Primiyula wijayaratne_ The Makeup model

    හොඳ ගති ගුණ තියෙන ළමයෙක්......:yes::yes:
  19. Thunderhawk

    සජිත් වැඩ්ඩා ගේම ගහනවා

    ඔටුවෝ මෙල්ල කරපු එක පොඩ්ඩක් මොඩිෆයි කළා අයිබෝවන්......
  20. Thunderhawk

    අඩෝ.!_teledrama

    දාන්න නමක් තිබුනෙම නැද්ද ඩෝ මේකට... යාලුවෙක්ගෙන් වත් අහන්නේ කොහොමද ඕයි "අඩෝ" බැලුවද කියල....... ඌ අහයි මොකක්ද කියල. අර සුද්දට ආස්මි දුන්න වගේ....:rofl::rofl::rofl:

    No contents