1. -333-

    මිනීමරු දොස්තරලා පකයල

    :yes: :yes: He should be Serial Killer ------ Post added on 1664200971
  2. -333-

    ලංකාවේ හොටෙල් offers විනාස කරන ට්‍රැවල් youtube හැතිකරේ

    Meki bara ganak gannawa bun. Hebai wade professional. Hotel promotion waltama meki set wela inne.
  3. -333-

    මගේ ගෙදර Address එක වෙන කෙනෙක් භාවිත කරනවා

    Uba amu gona wade ne karala tiyenne. Postman ta ma return karanna ona, may gedara aehema kenek nehe kiyala. ethkota bank ekata return wenawa. ita passe ituru tika bank eka bala gani
  4. -333-

    ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

    ඉනොවැක්ස් ඇරෙන්න වෙන මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ඉන්දියන් ද කියලා කොහොමද බලන්නේ.
  5. -333-

    ලංකාවෙ උන් ඇයි මෙච්චර කැත

    මොලෙන් අදුර ගන්නේ බෝනිකියෙක් කියලා. ඒකයි.
  6. -333-

    1221 මේ දැනුත් දැක්කා.

    සුබ ගමන් මිත්‍රයා..!! උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!! දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!
  7. -333-

    මෝඩ ගෝඨා නවත්තපු Light Railway Transit Project නැවතත් ඉදිරියට

    ඕකට පාඩුවත් ගෙවන්න උනා නේ ද ?
  8. -333-

    කාර් එකක් නැංගුරම් දාලා

    ක්ෂණික ප්‍රහාරයකදී, සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිවන අයුරින් තමා පාර්ක් කරලා තියෙන්නේ.
  9. -333-

    😑 පන්සලේ හමුදුරුවො බොරුවක් ද කරේ?

    ඉස්සෙල්ලා හොයලා බලන්න ඔපරේෂන් ඒක කරලාද කියලා. මොකද දැන් ටෙස්ට් ඔක්කොම ත් කරලා , ආයේ හරවලා ඒවනවා එක්කෝ කරන්න දාන්න ඕන මොකක් හරි නැහැ, එක්කෝ කරන්න විදියක් නැහැ මොනව හරි දෙයක් නැහැ මැෂින් එකට දාන, එක්කෝ කරාට පස්සේ බොන්න ඕන බෙහෙත ලංකා නැහැ කියලා. හාමුදුරුවන්ට නම් ගොඩක් වෙන්නේ ඔපරේෂන් කරන්න ගන්න...
  10. -333-

    මන් දැන් මලයාලම් FILM PICCEK

    bump. aluth mokuth nedh da..?
  11. -333-

    හැට පැන්නත් වදුරා බිමින් ගමන් නැහැ කිව්වාලු 🤣🤣 කවුද බං මේ sexy කෑල්ල

    කුඩු කෙස් එකට අහු උනාට පස්සේ නේ ද..? ඩුබායි වල ඉන්දවල තිබ්බට පස්සේ නේ ද. අහු උන ඔක්කොම ලංකාවට ගෙනාව. ඔක්කොම එළියේ.
  12. -333-

    රුවන්ගි හුග දවසකට පස්සෙ

    රන්ජා එළිය ට ආපු නිසා දැන් සරු ඇති.
  13. -333-

    මේවා දැක්කම මේ රටේ ඉන්න එවුන් සාගතෙන්ම මැරෙන එක කොච්චර හොඳද කියලා හිතුනා.. 🤮🤮🤮

    සාගලය එහාට වෙලා පුපුර පුපුර ඇති. මළ කොලන්.. කිය කිය..
  14. -333-

    Phone from USA

    why pixel? go for apple, you wont regret :yes: :yes:
  15. -333-

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මේ බලන් කෝ මේක.
  16. -333-

    මේ කවුද ?

    පව් යකෝ . මොන වරදක් කරට ද ගැහුවේ..?
  17. -333-

    test drive එකක් කරද්දි

    500 m ne bun maximum uta elawanna kiyala uba anith pathte wadi wela yaman. yanna kalin Car DOC okkoma gedara tiyala yaman. balanna ena ewun vehicale eka ka aewith eka park karala yanawa num awulak nehe bike eke dennek aewith, anith kena bike eke passe ennam kiwu woth parisam weyan uba issella...
  18. -333-

    ආදිත්‍යා in Action! 😍( . ) ( . )

    අතට දාන්න ඕන දෙක කනට දාල ne ද ?

    No contents