test drive එකක් කරද්දි

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන් මගේ කාර් එක බලන්න එකෙක් එනව හවස..test drive එකක් කරද්දි ඌ ට වාහනේ එලවන්න දෙනවද?නැත්නම් අපි එලවද්දි ඌ ලගින් ඉන්නවද ?ඌ ඇරල දැම්මොත් මටනෙ හදා ගන්න වෙන්නෙ
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඌ උබේ දුව බලන්න එන මනාලයෙක් කියලා හිතලා වැඩේ කරපන්! ආපු දාම @කන්න දෙන්නේ නෑනේ! සැටිස් එකෙක් නම් ඩේ අවුට් එකට යන්න දිපන් පිස්සු $ත්තෙක් කෙල්ලව පෙන්නලා විතරක් යවන්න බලපන්!
     
    • Love
    Reactions: ENRIQUEADDS

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බලන්න එන එකාව උබගේ ඔඩොක්කුවේ තියාගෙන ඌට test කරගන්න කියන්න
    අවුලක් වුණොත් ඉක්මණට මොනවාහරි කරන්න පුලුවන්නේ
     
    • Love
    Reactions: ENRIQUEADDS

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මචන් මගේ කාර් එක බලන්න එකෙක් එනව හවස..test drive එකක් කරද්දි ඌ ට වාහනේ එලවන්න දෙනවද?නැත්නම් අපි එලවද්දි ඌ ලගින් ඉන්නවද ?ඌ ඇරල දැම්මොත් මටනෙ හදා ගන්න වෙන්නෙ
    you have to given them to drive.

    you drive till free road and then give
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    500 m ne bun maximum
    uta elawanna kiyala uba anith pathte wadi wela yaman.

    yanna kalin Car DOC okkoma gedara tiyala yaman.
    balanna ena ewun vehicale eka ka aewith eka park karala yanawa num awulak nehe

    bike eke dennek aewith, anith kena bike eke passe ennam kiwu woth parisam weyan

    uba issella parak deside karapun. pora ta ona pare yanna haduwoth parisam weyan.

    gedara CCTV tiyenawa nam ena ekawa ekata waten widiyata katha karapan

    kellek ho ganiyek ekka awoth ae taram awulak nehe

    pora speed karala sellam danawa nam. wadi dura yanna epa.

    okkomath karala ua aragena giyoth hith hada ganin. lankawe policiyata nam owa hoya hoya inna welkawak nehe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    මුලින් උබ පැදල බලන්න යන් කියල වාහන අඩු හොඳ පාරකට යන්න. පස්සෙ උට දියන් පැදල බලපන් කියල. අයිඩෙන්ටි කාර්ඩ් එක ඉල්ලපන් බය නැතුව. ෆෝන් එකක් තියේ නම් ෆොටෝ එකක් ගනින්. නැත්තම් අයිඩී එක තියා ගනින් ඌ ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහින් එනකන්. :-) මේක හොඳ ක්‍රමයක් නේද ? මම මගේ හොනට් එක විකුණන කොට කරේ මෙහෙම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පාළු පාරක් බලලා උබ ඉස්සරහ වැඩි වෙලා ඌට Drive කරන්න දෙන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පාළු පාරක් බලලා උබ ඉස්සරහ වැඩි වෙලා ඌට Drive කරන්න දෙන්න

    Mokadda yako me kiwwe?

    mehemada kiyanne?

    young-handsome-man-sitting-in-front-of-stock-image_csp2474266.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ටෙස්ට් ඩ්‍රයිව් එක ඕන ඌටනේ. උබට නෙවෙයිනේ. එතකොට උබ ඩ්‍රයිව් කරලා හරියන්නෙ නෑ ඌ ඩ්‍රයිව් කරන්න ඕන. ඒකට උබ මුලින් උගේ ලයිසන් එක ඉල්ල ගනින්. ලයිසන් නැත්තං හරි අමතක වෙලා බයිල නං හරි එක අඩියක් පදින්න දෙන්න එපා. ලයිසන් එකත් අරන් expire වෙලා නැත්තං උබ ඌට ඩ්‍රයිවින් සීට් එකට යන්න කියලා උබ අනිත් පැත්තෙන් නැගපන්. ඊට පස්සෙ ටෙස්ට් ඩ්‍රයිව් එකට යන්න.

    ඌ එන්න කලින් කියපන් උපරිම ඩ්‍රයිව් එක විනාඩි මෙච්චරයි, ලයිසන් එක අරන් එන්න කියලා. උපරිම විනාඩි 10ක් ඇතිනේ. එච්චර ඕනත් නෑ. තෙල් ගොඩක් අඩුවෙන් තියාගන්න බුවා ෂුවර් නැත්තං. අරන් පනින්න බෑනෙ. 😁
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ටෙස්ට් ඩ්‍රයිව් එක ඕන ඌටනේ. උබට නෙවෙයිනේ. එතකොට උබ ඩ්‍රයිව් කරලා හරියන්නෙ නෑ ඌ ඩ්‍රයිව් කරන්න ඕන. ඒකට උබ මුලින් උගේ ලයිසන් එක ඉල්ල ගනින්. ලයිසන් නැත්තං හරි අමතක වෙලා බයිල නං හරි එක අඩියක් පදින්න දෙන්න එපා. ලයිසන් එකත් අරන් expire වෙලා නැත්තං උබ ඌට ඩ්‍රයිවින් සීට් එකට යන්න කියලා උබ අනිත් පැත්තෙන් නැගපන්. ඊට පස්සෙ ටෙස්ට් ඩ්‍රයිව් එකට යන්න.

    ඌ එන්න කලින් කියපන් උපරිම ඩ්‍රයිව් එක විනාඩි මෙච්චරයි, ලයිසන් එක අරන් එන්න කියලා. උපරිම විනාඩි 10ක් ඇතිනේ. එච්චර ඕනත් නෑ. තෙල් ගොඩක් අඩුවෙන් තියාගන්න බුවා ෂුවර් නැත්තං. අරන් පනින්න බෑනෙ. 😁
    Horu nam fake lisan aran ei neda ban