1. -333-

    London Bridge is falling down

    Film එක relese වෙලාද?
  2. -333-

    රනිල් වැඩ පෙන්වයි...ලයිට් බිල දැකලා තරු පෙනුනා.. 😭😭😭

    ඔච්චර බිල් එකක් එන්න මීටරේ කුඩු ගහලද? කුඩු ගහල පාවෙ වී ඉන්න එක ලාබයි වගේ light /FAN දාගෙන ඉන්නවට වඩා.
  3. -333-

    උබලගෙ එක්ක සෙට් වෙලා ඉදපු ගෑනු/කෙල්ලො කියපු බේගල්

    මම අයියේ කොල්ලෙක් එක්ක කියල පලවෙනියටම මගේ ජිවිතේ ට ම කථා කලේ ඔයාට අයියේ. මම කවද හරි බදිනවා නම් බදින්නේ, අඩි 6ට වඩා උස, Maths කරපු, 1st class engineering degree එකක් තියෙන, සල්ලි තියෙන, නැවක් තියෙන, කොල්ලෙක් අයියේ. මට මේ ලෝකේ වටේම නැවක යන්න අසයි අයියේ. අපේ තාත්ත මේ සම්බන්දෙ ට කැමති නැහැ අයියේ...
  4. -333-

    Rakshitha bandanagaraya

    Sampuran vistharayak kiriye dala tibba @thanujaka
  5. -333-

    මචන් TAB එකක් ගන්න

    uba mona rate da inne..?
  6. -333-

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Yako uge SWING eka
  7. -333-

    SAP FICO

    SAP - පෙට්‍රෝලියම් එකට join වෙන්න. ඉන්දියාවේ යවලා නොමිලේ උගන්වනවා.
  8. -333-

    ඒ කාලයේ අපේ ක්‍රිකට් වීරයො - Rare Photos - පරණ මතකයන් ටිකක් අලුත් කරගමු

    දැන් කිවෙනි එකද? හතර ද කොහෙද නේ ද? එකත් හෙන හුටස් පරයක් ගියා වගේ මතකයි. හිරු එකේ රේනෝ ගේ ගැනී කී වැනි එකද?
  9. -333-

    Petrol ivara wenawa

    ඔයා ගහන්නේ නෙළුම් කුළුණ ගාව හන්දියේ තියෙන shade එකෙන් ද ?
  10. -333-

    මේ Cordless phone හදන තැනක් දන්නවද?

    Phone hadana spot wala hadanawa.
  11. -333-

    Doctor Help

    DR DEVANAND JHA - Lanka Hospital DR A.D.K.S.N YASAWARDENA - Goldan Key - Podi ayata ma specialist wecha kenek Meya meyata bari num wena hoda aekenk denawa. (R P Dayasena wage.) DR SOBITHA ATTYGALLE ABEYRATNE - Golden Key DR R.P DAYASENA - Golden key and Asiri DR SHANTHA PERERA - Golden Key and...
  12. -333-

    I phone 14 Event

  13. -333-

    good tyre brand to buy for a Wagon r these days?

    BEST - bridgestone (indunisia) AND DUNLOP Orginal Japan (Hari code ekak tiyenawa dunlop eke num bala la ganna / CODE eka 203 da koheda. sure nehe) Normal Tyre Nexen Maxiss GT Radial Hifly Okkoma yanne 20,000 n uda.. Dan godak aya karanne labama tyre eka dana eka.
  14. -333-

    හෙට passport එක ගන්න යන්න තියෙනවා

    mama danna kiyana 4 / 5 kata mama fill karala dunna. okkoma capital waling fill kale, email address arenna. Awulak wela tibbe num nehe
  15. -333-

    හෙට passport එක ගන්න යන්න තියෙනවා

    එහෙම අවුලක් නැහැ Computer එකෙන් නම් වැඩිය හොදයි. පැහැදිලි නිසා
  16. -333-

    පැතුම් රෙදි ඉල්ලේ...

    ඕකේ අන්තිමට ම 30.00 ඉඳන් වගේ පැතුම් ගේ රෙදි ගලවනවා
  17. -333-

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
  18. -333-

    කුරුණෑගල බෝක්කුවක් අස්සේ හිරවුණා ළමයා නැතිවෙලා.. 🥺

    පැය 4 ක් හිර වෙලා හිටියා කියනවා. කොහොම දුකක් විදින්න ඇති ද? ඒ කරලා අරගත් තට පස්සේ ත් හරහට කැබ් එකක දා ගෙන යන්නේ. සුව සෑරියක් කොළඹින් ගෙන්නත් ඕන නම් වෙලා තිබ්බා, කොහේ හරි වැරදුනා.

    No contents