අපේ උන් ඊයේ හොදට ගසල වගේ ඉදලා තියෙන්නේ. බඩු තවම වැඩ වගේ. වන්නිය හැම තිස්සෙම හිනා වී ගෙනමයි.
හැබැයි, අපේ උන්ට හොද සැලූන් එකක් සෙට් වෙලා. ඔක්කොම එවුන් කොන්ඩේ , රැවුල කපලා facial හිටන් දාලා.
කරේ වැඩියෙන් ම වටිනා ඒවා දාගෙන සෙල්ලම් කලේ අපේ අය. ඒක නිසා අපි දිනුම්. ඕන මෝඩයෙක් ට කරේ මොකුත් නොදා ගහන්න...