Adobe Premiere වලට වගේනම් හොඳයි ඒක. හැබැයි ඒත් Support කරන VGA එකක් එක්ක ගත්තොත් සාමාන්‍යයයි. කොහොම වුණත් Photoshop, Lightrooms, After Effects වගේ අනිත් බොහොමයක් Software හොඳට Performe කරන්නෙ Intel Processor එකත් එක්ක.
අනිත් එක පොසෙසර් දෙක අතර ගාන වෙනස 10000 වගේ.