1. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙකක් නෙමෙයි මුලු රේඩියෝ එකේ ම සිංදු මං ඉල්ලන ඒව දුන්නත් එපා කියන්නෙ නෑ :rofl::rofl:
  2. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළකිරි එකේ නැගී එන ගායකයව ගේන්න වෙනව මන්නෙත් එක්ක ඒකටනම්
  3. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒකනෙ දෙනව කිවුවෙ. අනිත් සිංදුව අහල තියෙනව ද?
  4. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඊළඟ පාරනම් 1 තමයි ඉල්ලන්නෙ :D
  5. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු ‍දාද්දි ඩොලර් එක ඉහල යයි කියල බයවෙලා වෙන්න ඕන
  6. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊළඟ දවසෙනම් තරිඳුට ඔප්ෂන් එකක් දෙන්නෙ නෑ. ඒක සිංදුවක් විතරයි ඉල්ලන්නෙ :rofl::rofl:
  7. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙන වලි සිද්ධියක්නෙ. කොහොමත් ඉතින් වලිවලදිනම් ඕන පොදු සාදකයක් :rofl::rofl:
  8. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙකක් නෙමෙයි 1. ඒ දෙකෙන් එකක් දෙන්න කියල කිවුවෙ :D
  9. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් හිතට ම තමයි කකුල් මාට්ටු දාන්න වෙන්නෙ :rofl: දැන් ඕකෙ කියන්නෙ එයා ම යන්න කියල ගියාට පස්සෙ දොස් කියනව වගේ එකක් ද?:rolleyes:
  10. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න ඔහේ ඉන්න. කොහෙ යන්න ද
  11. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුපෙම් වී සිතිනා - උපේකා නිර්මාණී මගේ වෙලා හීන ගෙනා - අතුල අධිකාරි ඔය දෙකෙන් එකක් දෙන්න මට :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස පැනල ද ඒකට පෙරේතකමට? :rofl:
  13. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ කට්ටිය ම ඇවිත් වගේ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තව ‍ටික වෙලාවකින් දායි. :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් කොහොමත් තව ටිකකින් කට්ටිය මිසින්. රේඩියෝ අහන්න එපායෙ :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකපාරක් ආව. කවුරුවත් හිටියෙ නැහැනෙ
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එළ එළ පොඩි එකාගෙ ආසාවනෙ

    No contents