1. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තිලිස් වගේනම් හිටපු ගමන් එනව. තව සමහරුත් කළා තුරකින් එනව පේනව.
  2. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා ශිහාන් ෆෑන් නිසා කොහොමත් අල්ලන්නෙ නැහැනෙ :rofl:
  3. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ. මංනම් තාම මාරු වෙන්න කල්පනා කළේ නෑ
  4. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොක ද මේ කරන්න හදන්නෙ. හංසි එක්ක යන්න කථා කරල නිශා ව නින්දෙන් ඇහැරවන්න හදනව :rofl:
  5. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් දැන් ඒ අය ගොඩක් නෑ.
  6. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාම චාන්ස් එක තියෙනව
  7. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක් ද ‍KG කෑල්ල කියන්නෙ?
  8. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගැම්මක් ඕන නෑ පෝස්ට් ටිකක් දාන්න. ටිකක් දාගෙන යද්දි නිකන් ම ගැම්මක් එයි. :D
  9. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බබාගෙ බේගලයක් තමයි
  10. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ මල්ලි සද්ද නැතුව පොස්ට් දාන්නෙ. කවුරුවත් දන්නෙ නෑ පෝස්ට් ගාන දකිනකන් :D
  11. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තව විනාඩි 20 ව‍ගේනෙ ඉන්න. අපිත් තාම කාල නෑ
  12. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මදි මදි තව දාන්න
  13. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: හයියෝ
  14. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල්ලි කාලත් ආව ද?
  15. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාව ද හොයන්නෙ? ඈ හෙවත් අයේෂා කියල කථා පොතක් නම් තියෙනව.
  16. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල් වගේ ළමයි
  17. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ලස්සන ගීත කියපු ගායකයෙක්.
  18. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බඩගිනියි කියල ගියේ ගුටිකන්න බැරි හින්දද දන්නෙ නැහැනෙ
  19. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොක ද මලේ? සිංදුව ගැන කිවුවෙ

    No contents