1. Srilankan1

    මහින්දට නාම යෝජනා නෑ

    තාමත් ඔය බූරුවෝ ටික මේකේ ඉන්න බයියෝ වහල්ලු බලන්නේ ජාතිවාදේ අවුස්සලා මහින්දගේ මල මිනිය මාකට් කරන්න. මිනිස්සු රැවටුන කාලේ ඉවරයි :yes::yes::yes::yes:
  2. Srilankan1

    මහින්දට නාම යෝජනා නෑ

    කොහොම හිටපු මනුස්සයෙක්ද? ඉස්සර කපුටෙක්වත් ඔලුව උඩින් යන්න බෑ. අද නිකන් අවලංගු කාසියක් වෙලා. :dull::dull:
  3. Srilankan1

    සංවාදයට විවුර්තයි...62 සහ 58

    ඔන්න නියම කතාව :lol::lol::lol::lol::lol:
  4. Srilankan1

    සංවාදයට විවුර්තයි...62 සහ 58

    අනේ ගොනෝ. උඹ හිතුවද මේ ලිබියාව ඊජිප්තුව කියලා වැඩිම චන්ද ගත්තු එක්කෙනා ජනාධිපති වෙන්න අඩුවෙන් ගත්තම අගමැති වෙන්න දෙකම නැත්තන් කුමන්ත්‍රණයකින් බලේ ගන්න? රටේ ව්‍යවස්ථාවක් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැද්ද? දුකේ උපරිම. අපිට ඕනේ නෑ හොර මහින්දව. එලවපු එකාව ආයේ ගේන්න දෙන්නෙත් නෑ. චැප්ටර් ක්ලෝස්...
  5. Srilankan1

    මඩ Govenment

    නිකන් බයිලා නොගහා ඉඳින්. බටලන්ද නිකන් මඩක් විතරයි. තාම ඔප්පු කරගන්න බැරි උනා. චන්ද්‍රිකාටත් බැරි උනා මහින්දටත් බැරි උනා ඕක ඔප්පු කරන්න. උඹලා බටලන්ද ගැන කතා කරාට සිරිමා මැතිනිගේ කාලේ කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැන උඹලා නෝ කතා. ඒවා ගැනත් කතා කරපංකෝ බන්. බොරු සාම ගිවිසුම රනිල් ඉන්නකොට තිබ්බා...
  6. Srilankan1

    මඩ Govenment

    අනේ නිකන් පලයන් බන් යන්න. අද ඊයේ අලුත් එකවුන්ට් එකක් හදන් ඇවිත් අපිට පොර ටෝක් දෙනවා ෆෝරම් එකේ කතා කරන්න ඕනේ විදිය ගැන. නිකන් විහිළු කියන්න එපා බන්. උඹලා ඔක්කොම එකයි බන්. :lol::lol::lol: ඔව් ඔව් ඔය උඹ කියන ඒවා තියාගෙන තමයි මහින්දට තව බලේ ඉන්න පුළුවන් කම තියෙද්දී අවුරුදු දෙකකට කලින් චන්දෙකට ගියේ...
  7. Srilankan1

    මඩ Govenment

    මෝඩ කතා නොකියා ඉඳින් බන්. දැන් එතකොට මෛත්‍රීපාලට දිනන්න චන්දෙ දුන්නේ වැඩියෙන් නිදහස් පක්ෂෙන් වෙන්න ඇති එහෙනං? :D:D:lol:
  8. Srilankan1

    මඩ Govenment

    සඳුන් බුවා වෙනුවට මම මේකට උත්තර දුන්නට අවුලක් නැද්ද? 2005 මිනිස්සු මහින්දට චන්දෙ දුන්නේ කොටි නැති කරන්න. ඒකට මිනිස්සු ලයිසන් දුන්නා හැබැයි මිනිස්සු ඔය පෝස්ට් එකේ තියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න මහින්දට ජන්දේ දුන්නේ...
  9. Srilankan1

    මඩ Govenment

    ඔව් මොකෝ මම නොදන්නේ. එතකොට මම ඉස්කෝලේ යන කාලේ. මිණි ගොඩවල් ඕනේ තරන් දැකලා තියනවා ඒ මතකේ හොඳට තියනවා. ඕක වැඩේ උනේ JVP එක මර්ධනේ කරනවා වෙනුවට වෙන දේවලුත් උන එකයි. එක එකාගේ තරහා පිරිමහන්න මිනිස්සු මරලා එකත් JVP එතකොට හිටපු UNP ආණ්ඩුවට STF එකට බැර උන එක තමයි. මතකනේ සූරියකන්දේ කේස් එක. ඔහොම දැන් UNP...
  10. Srilankan1

    මඩ Govenment

    රනිල් හැංගි හොරා අගමැති උනේ නෑනේ බන්. චන්දෙට කලින්ම කිව්වේ සිරිසේන ජනාධිපති රනිල් අගමැති කියලා? ඕක ඉවසන්න බැරි උන් තමයි මේ පිං අගමැති කියලා කියන්නේ. මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති නැත්තන් සිරිසේන අගමැති කරන්නේ නෑනේ බන්. එහෙනං සිරිසේනත් පැරදී රනිලුත් පැරදී. යුටූබ් බ්ලොක් ඔව්වා මේ විමල්ගේ...
  11. Srilankan1

    මඩ Govenment

    දැන් එතකොට රනිල්ට උදේ ඉඳන් රෑ වෙනකන් මඩ ගහන්නේ කව්ද? මේ අපිද? බටලන්දලු, අරක, මේක කෝ ඉතින්? තාම රනිල්ට මඩ ගහන එක ඉවරයක් නෑ. එහෙම බලනකොට හැමෝම රනිල්ට තමයි වැඩියෙන්ම බය :D:D:D
  12. Srilankan1

    මඩ Govenment

    කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්. දැනට මේ රටේ තියන දේශපාලනේ අන්තිම ජරාවක්. ඒක වෙනස් වෙන්න ඕනේ. චන්දෙකට කව්ද දැන් බය? බය සෙට් එක තමයි මහින්ද වටේ මහින්දගේ කර පිටින් එන්න හදන්නේ ඒක මහින්ද දන්නවා එකයි උන්ගේ මීටින්...
  13. Srilankan1

    මඩ Govenment

    මහින්ද එදත් මිනිස්සු ගොනාට ඇන්දුවා අදත් මිනිස්සු ගොනාට අන්දනවා. බයි වහල්ලු නොමිලේ ඇඳගන්නවා. :D:D
  14. Srilankan1

    මඩ Govenment

    මඩ කියන්නේ අද ලංකාවේ අලුත් දෙයක් නෙමේනේ මචන්. අනික් ඔය කියන මඩ ගහන්නේ මේ ආණ්ඩුව විතරමද? ඇයි මහින්දගේ ආණ්ඩුව මඩ ගහන්නෙම නැද්ද? අනික මේක ස්ථාවර ආණ්ඩුවකුත් නෙමේ. වැඩ කරන්න ටෙන්ඩර් දෙන්න අමාරුයි මොකද ඉස්සරහට තව මැතිවරණයක් තියන නිසා. මේ හැම දෙයක්ම හරියයි පාර්ලිමේන්තුව විසුරුවලා අලුතෙන් ආණ්ඩුවක් ආවම...
  15. Srilankan1

    මඩ Govenment

    අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. :lol::lol::lol:
  16. Srilankan1

    මඩ Govenment

    මේකේ ඔහොම නහයෙන් අඩ අඩ ඉන්නේ නැතුව දැන් ඉන්න ආණ්ඩුව එළවන්න වැඩ කරපන් බන්. :lol::lol::lol::lol:
  17. Srilankan1

    මහින්දට

    අප්පට සිරි එහෙමද? ඒ කියන්නේ මහින්ද පැරදුනේ විපක්ෂේ බොරු වලට මිනිස්සු රැවටුන නිසාද? එක්කෝ මහින්ද කරපු බොරු මිනිස්සුන්ට තේරුණ නිසාද?? :P:P:P
  18. Srilankan1

    වහල්ලු පව්

    අනේද කියන්නේ බන්. :lol::lol::lol::lol::lol:
  19. Srilankan1

    මහින්දට

    උඹලගේ මහින්දගේ මහලොකු ආණ්ඩුව මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරානන් ඇයි බන් මහින්ද පැරදුනේ? :D:D:D
  20. Srilankan1

    මහින්දට

    බටර් ටික පරිස්සන් කරලා තියාගනින් ළඟ එන චන්දෙන් පස්සේ උඹේ පස්ස පැත්තේ ගාගන්න :lol::lol::lol:

    No contents