අඩේ මම ආසම ටොපික් එකක්
ඔන්න මගෙන්
1. රොත්ත බුරුතු පිටින් වෙනම ගුවන් යානයක් වෙන්කරගෙන රට සවාරි යෑම
2. විප්ලත්තුව හම්බයන්ට ලියලා දීම
3. චන්දෙට ලංගම බස් වලින් නිකන් මිනිස්සු මීටින් වලට ඇදලා කෝටි ගණන් පාඩු කිරීම
4. හොරු, කුම්ම්බාන්ඩයෝ, මිනීමරුවෝ, කුඩ්ඩො, ළමා අපචාර කරන උන්, ගෑනු දූෂකයන්, හොර අරක්කු...