දිනක් සැවත් නුවර නිවසක් ගිනි ගෙන, ගිනි සහිත තෘණ හුලක් අහසට නැගී පියාසර කරන කපුටෙකු ගේ ඇඟට වැටිනි. කපුටා ඉන් බේරීමට අසමත්ව ගිනිගෙන දැවී මැරී වැටුණේ ය. මෙය දුටු භික්ෂු පිරිසක් තථාගතයන් වහන්සේගෙන් මෙහි පූර්ව කර්මය විචාළ හ. මේ කපුටා පෙර ගොවියෙක්ව සිටිය දී කුඹුර මැඩවීමට සිටි ගොනා බොහෝ කම්මැලි...