මට මතකයි එක පාරක් වයසක මනුස්සයෙක්(යකදුරරෙක්) කිව්වා මොහිනිගෙ රුපෙ ඉස්සරහ පැත්තෙන් ලස්සන ප්‍රියමනාප උනාට ඇගෙ අනිත් පැත්ත පනුවො ගහලා කුනුවෙලා:eek: කියලා මුලින් වසි උනාට රුපෙ ටික ටික වෙනස් වෙනවලු පිටිපස්ස වගෙ ඒකට ලු බය වෙන්නෙ:rolleyes:
අන්තිමට තියෙන සීන් එක ඇත්තද මේක වෙලාවක කරලා බලන්න ඔනෙ:yes...