මැද යන එකා පොලිස් කාරයගෙ කකුලෙන් අල්ලන් යන්නෙ:lol:
අපෙ ගෙවල් ලග සුරාබදු එකයි මහෙස්ත්‍රාත් ඉන්නෙත් උදෙ හවස ඕවට එන පොලිස් කාරයො ටික ඔය පාරෙ යන එකෙක්ට අත දාල එල්ලිලා යනවා හෙල්මට් ඔනෙ නැ උන් යද්දි :angry: එහෙම එන එකෙ ක් මගෙන් දව්සක් අහනවා කෝ හෙල් මට් කියලා පස්සෙ ඌටම හිනා ගියා ඌත් හෙල්මට් දාල නැ...