1. prageeth119lk

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..

    මම දන්න කොල්ලෙක් දැනට අවුරුදු 4-5කට කලිං කසාද බැන්දා අවුරුදු 12ක් විතර වැඩිමල් කෙල්ලෙක්ව බැන්ද ඒ අක්කට වැඩිය වයස පෙන්නෙත් නැ අරු වයසට ව්ඩා වැඩිමල් වගෙ:dull: මිනිස්සු නම් එක එක කතා කිව්වා:oo: කොහෙමෙන් කොහොම හරි දැන් අවුරුදු 2ක විතර දරුවෙක් ඉන්නවා උන් දෙන්න නම් කිසි අවුලක් නැතුව හොදට ඉන්නවා:)
  2. prageeth119lk

    කියෙව්වා යකො:P නැ උබලට පෙන්නෙ නැතුව ඇති ඒත් එහෙම ඇවිල්ල යන එවුන් ආයෙ පැත්ත පලාතක එන්නෙ නැ:dull...

    කියෙව්වා යකො:P නැ උබලට පෙන්නෙ නැතුව ඇති ඒත් එහෙම ඇවිල්ල යන එවුන් ආයෙ පැත්ත පලාතක එන්නෙ නැ:dull: හැබැයි කෙල්ලෙක්ගෙ වගෙ නම්ක් හරි අවතාරයක් හරි දාගෙන ආවොත් විසිල් ගහල බල්ටි ගහලා පිලිගන්නෙ:rofl: මල්ලි මෙ අපිත් ඔය හැමතැනකම් ඉදලා තියෙනවා හරිය:frown: එකෙන් දන්නවා හැම එකාගෙම හැටි:rofl: එහෙම තමයි යකො...
  3. prageeth119lk

    අරක තාක්ශනිකව ඇනිම් එකක් නෙමෙයි ලු:dull:උබට මේ කපෙදි නම් පරන අපුව බල්ල ඉවරය්ක් කරන්න වෙන්නෙ...

    අරක තාක්ශනිකව ඇනිම් එකක් නෙමෙයි ලු:dull:උබට මේ කපෙදි නම් පරන අපුව බල්ල ඉවරය්ක් කරන්න වෙන්නෙ නැ:lol:මොකො කරන්නෙ වෙන ජොබ් එකක් සෙට් උනාද:rolleyes:
  4. prageeth119lk

    මම සැර නිසා යකොව්:lol:

    මම සැර නිසා යකොව්:lol:
  5. prageeth119lk

    හොල්මන් කතාවක්

    අම්මා ගහයි එපා වෙනවා නෙ බන්:dull: මේක දපු එකාට මල පැනලා ඇත්තෙ මෙක චැට් ත්‍රෙඩ් එකක් කල කියලා:lol:
  6. prageeth119lk

    ♥ⓛⓞⓥⓔ එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? ⓛⓞⓥⓔ♥

    කෙල්ලො ගැන නම් ගොඩක් දන්නවා දන්න හැම එකාගෙම වගෙ ලව් ගොඩ දාල තියෙනවා:cool: තාම මට එකක් හරියට කරගන්න බැරි උනා:(
  7. prageeth119lk

    එල ටැබ්

    කියන්න සන්තෝශයි:nerd: අන්තිමට හරි මම දාපු ටැජ් එකක් තියෙනවා:rofl: +
  8. prageeth119lk

    Pattama Film Ekak Balanna (World War Z)

    බැලුවා බන්:yes:
  9. prageeth119lk

    හොල්මන් කතාවක්

    ඔහෙ ඉන්නවා බන්:) මොකො දැන් උබල පේන්න නැත්තෙ:rolleyes:
  10. prageeth119lk

    ඉත්තෑවෝ

    අපෙ පැත්තෙත් ඉස්සර ගොඩක් හිටියා දැන් නම් ගෙවල් එහෙම හැම තැනම තැන් තැන් වල ඉතිරි වෙලා තියෙන පර් 10-15 කැලා වලට කොටු වෙලා :(හිටපු ගමන් රැට පාර හරහා මරු වෙනවා මුන් මරන එක තහනම් වනජිවි එකට කොල් එකක් දියන් මරනවා දැක්ක ගමන්:)
  11. prageeth119lk

    ලිංගික ගැටළු 2

    :eek:ඔහොමත් අහනවද බන්:lol:
  12. prageeth119lk

    හොල්මන් කතාවක්

    හුටා කලු කුමාරයාගෙ බැල්ම බිත්තරකෙට අරගෙන සොහොනට බර කලා වගෙ උබව නැන්දමට වත් මාටු කරලා මාමන්ඩි ගැල උනාද:lol: හොදට බලපන් මම කිව්වෙ "වැඩිය"ඔහොම වෙන්නෙ නැ කියලා:P උබව දැක්ක කල් :)
  13. prageeth119lk

    ලෙජන්ඩ් ඔෆ් කෝරා බැලුවද අලුත් කොටසක් ඇති:rolleyes:අ හ් උබ ඒ වගෙ එවා බලන්නෙ නැ කිව්ව නෙ කතාව...

    ලෙජන්ඩ් ඔෆ් කෝරා බැලුවද අලුත් කොටසක් ඇති:rolleyes:අ හ් උබ ඒ වගෙ එවා බලන්නෙ නැ කිව්ව නෙ කතාව බලනවා කිව්ව නෙ අන්න ඒ වගෙ එකක් බලපන් දන්නෙ නැ බන්
  14. prageeth119lk

    හොල්මන් කතාවක්

    මිට කලින් වතාවකුත් මේ වගෙ කතාවක් අහලා තියෙනවා එකෙ නම් උනෙ සෙන්ට් පවුඩර් ක්‍රිම් අරවා මෙව්ව ගාල නිදාගන්න යන කෙල්ලෙක්ට වෙච්ච දෙයක්:yes: හොද වැඩෙ හෙලුවෙන් නානවට අපෙ පැත්තෙ වැඩිය ඔහොම වෙන්නෙ නැ නෙ එහෙම උනාම කලු කුමාරයා කියන්නෙ ටිකක් සුදු හින්දැරි මනුස්සයෙක් වෙයි :lol:
  15. prageeth119lk

    Your Brain on BEER & COFFEE (must see) ++

    මට හිතාගන්න පුලුවන් උබ කවි ලියන විදිය:lol: +
  16. prageeth119lk

    Laptop

    b u m p
  17. prageeth119lk

    What Are The TV Shows You watch every week?

    අලුතෙන් ආපු හොද එවා මොනාද තියෙන්නෙ:rolleyes: ඇනිම් බලන් එවුන් ඉන්නවා Legend of Korra නම් අලුත් එපිසොඩ් 2ක් ඇවිල්ලා:)

    No contents