rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම නම් පොස්ටරෙ ,trailers, කතාවෙ විස්තරෙ බැලුවා බැවා:dull:
    ෆියොනාගෙ අයියා :P

    ඔව්:yes:
    ජපන් එවා ඇනිම් වෙනත් රටව්ල එවා කාටුන් වගෙ සීන් එක තවත් කරුනු ටිකක් බලපානවලු:oo:
    චිත්‍ර කතාවක් නෙ:rolleyes:එකත් වෙනස් ලු බන්:Pදෙයක් කියද්දි ෆිල්ම් එකක් උනත් බලද්දි හැදුවෙ කොහේද කවුද හැදුවෙ කවුද ඉන්නෙ ඔය හැම දේම මුලින් හොයාගනින් පස්සෙ බලපන් ෆිල්ම් එක:rofl:මමත් දැක්කා සියුස් ද කෝහෙද කිව්වෙ මතක නැ හරියට:dull:
    ඒක බැලු බැල්මට පේනවා බන්:rofl:
    ඔව් බන් ඔය වගෙ එවට ඇනිම් කියල තමයි කියන්නෙ:) ඒත් ජපන් ඒවට ලු එහෙම කියන්නෙ කියලා තව බයිලා වගයක් දැක්කා:dull: ඒක තමයි ඔය එකෙක්ට වත් ඒ දන්ඩෙ යන්න බැරි:lol: නැ බන් උන් ඔවා වැඩිපුර බලල මොලෙ කුරුවල් වෙලා :(එකක් දෙකක් බලපන් එකෙත් කතාව තමයි බලන්න තියෙන්නෙ:) මම ඕක බැලුවෙ නැ බන්:no: මෙලො රහක් නැ වගෙ:dull:බාන්න දෙයක් නැති උනොත් කොටසක් බාල බලන්න ඔනෙ:oo:
    අනෙ මන්දා බන් මුන්ට හරිම වචනෙ කියන්න එපයි :oo:ඔව් පුලුවන් වෙයි හැබැයි අලුතෙන් ආපුව බලන්න වෙන්නෙ හැට පැනලා හොට බිම ඇනිලා ඉන්න කොට:rofl: එල එල:)
    අරක තාක්ශනිකව ඇනිම් එකක් නෙමෙයි ලු:dull:උබට මේ කපෙදි නම් පරන අපුව බල්ල ඉවරය්ක් කරන්න වෙන්නෙ නැ:lol:මොකො කරන්නෙ වෙන ජොබ් එකක් සෙට් උනාද:rolleyes:
    ලෙජන්ඩ් ඔෆ් කෝරා බැලුවද අලුත් කොටසක් ඇති:rolleyes:අ හ් උබ ඒ වගෙ එවා බලන්නෙ නැ කිව්ව නෙ කතාව බලනවා කිව්ව නෙ අන්න ඒ වගෙ එකක් බලපන්
    දන්නෙ නැ බන්
    එහෙම නෙමෙයි බන් sci fi උනත් මෙලො රහක් නැති එවා තියෙනවා උබට මම කිව්ව එක තේරුම් ගන්න පුලුවන් වෙයි stargate atlantis බලලා stargate universe බලද්දි:yes:
    job eka hondai :rofl: salary hondai :rofl: OT hondai :rofl: bonus hondai :rofl: hodata wada karoth promotion labei :rofl: habai gihin ehe nawathila thawai wada karanna wenne :cool:
    මොකෝ බන් පෙන්න නැත්තේ එලකිරිය හැරදාලා ගියාද:(:(
  • Loading…
  • Loading…
  • Loading…