දිග වැඩි නිසා කියවන්න කම්මැලි හිතුනා:P
කලින් ලිව්ව එක අයින් කරා පරන ත්‍රෙඩ් එකක් නිසා මම හිතුවෙ මූ බැදල අපෙ වයස ලමයිත් ඇති කියලා:lol:
කෙල්ල ඩිවොස් වෙච්ච හෙතුවක් කියල නැ නෙ :rolleyes: සම්හර විට කෙල්ල පරන කොල්ලව බැන්දත් මු ගැන හිත හිත ඉන්න ඇති එකම වෙන්න පුලුවන් කලින් කසාදෙ අසාර්තක වෙලා ඩිවොස්...