C එකට(ෆොල්ඩර්) ගිහිල්ලා බලපන් මචන් සමහර විට ඔය සොෆ්ට්වෙයා ගේම්ස් එහෙම දපු නිසා ෆුල් වෙල ඇති අලුතෙන් එන ගේම් වලට පට්ට විදියට හාර්ඩ් එකෙ ඉඩ ඔනෙ :dull: රීස්ටෝ,බැකප් වගෙ එව තියගෙන ඇති හර්ඩ් එකෙ එවා අයින් කරන්න එක්කො නැත්නම් ඔය තැන් තැන් වල හංගපු වැල ඇති අමතක වෙච්ච බලල වැඩක් නැති එවා ඩිලිටි කරපන්:rofl: