1. කෝරලේමහත්තයා

    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.

    නියමයි මචං...ප්‍රයෝජනවත්...රෙප්+
  2. කෝරලේමහත්තයා

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    හොදයි..හොදයි...අපි ඉරිසියා නෑ ...:)
  3. කෝරලේමහත්තයා

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    උබල දෙන්න හැමදාම පටන් ගන්නේ සහෝ ..සහෝ..කියල තමයි ..ටිකක් රෑ වෙනකොට තමයි අ....යන්නයි හු.....යන්නයි එන්නේ...:lol:
  4. කෝරලේමහත්තයා

    හොටෙල් ජොබ් කරන කවුරුවත් ඉන්නවද?

    හොදවැඩක් මචං..මොකක්ද හොටෙල් එක ..කාවහරි ලැබුනොත් කියන්නම්..
  5. කෝරලේමහත්තයා

    උඹලට එපානම් මටත් මොකෝ..!!!

    නියමයි මචං...:)ප්‍රෙඩී සිල්වා මම ආසම නලුවෙක්/ගායකයෙක් තමයි නමුත් ඔහුගේ අවසාන කාලය ඉතාම දුක්කිත උනා...රටක් හිනස්සපු මනුස්සයෙක්..:(rep+ gvQV4tqoCz8
  6. කෝරලේමහත්තයා

    ගමේ පන්සල mark කරමු

    අපේ ගමේ ගොඩක් ඒවා දාල අවාසයක් තිබිල දැම්ම... මෙකේ පන්සල් ටික දැකල සුද්දො එන්නෙතුව ඉදීද දන්නෑ...;)
  7. කෝරලේමහත්තයා

    INNA අක්කි...

    An artificial woman...
  8. කෝරලේමහත්තයා

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    දාල තියෙන කමෙන්ට්ස් බැලුවම මට හිතෙන්නෙ මෙගා ටෙලි එකකට මැද්දෙන් සෙට් උනා වගේ කියල මෙලෝ සසරක් තෙරෙන්නෑ...:oo:

    No contents