රණවිරු සෙබළියකට.... ඔයාලත් සුභ පතන්න...
මේක සුභ පැතීමක් මචං....අපේ අසල් වැසි රණ විරු සෙබලියක් ලංකාවේReality Show එකකින් ප්‍රථම ස්ථානය දිනාගෙන ..
මෙක මචං රූපවාහිණියෙ විකශය වු "රණවිරු REAL STAR කියන වැඩසටහනෙන්..මම මේක බලලම නෑ මචං..ගෙදරින්
තමයි කිව්වෙ..නැත්නම් මීට ඉස්සර ත්‍රෙඩ් එකක් දාල හරි...