ඇම්ඩ මේ දවස්වල ජොබක් හොයනව. අහුවෙන අහුවෙන එකට අප්ලයි කරනව. මේ ලගදි මිනිහට ඉන්ටවිව් එකකට ලෙටර් එකක් ආව. දුම්රිය දෙපාර්ත මේන්තුවෙන්
ඇම්ඩටත් ජැන්ඩියට ඇදල ඉන්ටවිව් එකට පේෂ් කරන්න ගියා, ඉදල ඉදල ඔන්න මිනිහගෙ වාරෙ ආව.
එතන හිටපු පොරවල් ටික ප්‍රශ්ණ කෝටියක් විතර මිනිහට දැම්ම, දන්නවනෙ අපේ පොර දුන්න ඒවට...