ඇම්ඩන්-7

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ම්ඩන්ලාගෙ ගෙවල් තියෙන්නෙ කදුකර ප්‍රදේශයක පාර අයි‍නට වෙන්නටය,

    එදා වෙනදාට වඩා වැස්ස සමග ඝන මීදුමක් පැතිර තිබුනි කම්මැලි කම හින්දම දොරකඩට වෙලා පාර දෙස බලා සිටි ඇම්ඩන්ට පාරේ විරුද්ධ දෙසින් ආ වාහන දෙකක් මහ හඩින් හැපෙනවා දැක ගත හැකි විය

    ටික දිනකට පසු කට උත්තරයක් ගැනීමට උසාවියේ පෙනී සිටින ලෙස ඇම්ඩන්ට සිතාසියක් ලැබුනි.

    උසාවියේ පෙනී සිටි ඇම්ඩන් තමා දුටු දෙය උසාවියේදී පැවසීය ඒ මෙසේය

    "හුkana වැස්ස කari මීදුම අර පka ය මෙහෙන් ආව මේ පka ය අරෙහෙන් අව මැදදි අම්මට හිku ව යි......." පැවසීය

    විනිශ්චය කාරයා මේසේ පැවසීය
    "ගරු අධිකරණයේ පරැෂ වචන පැවසීම නිසා එකකට රුපියල් 100 ගණනේ 400 දඩ නියම කරනවා....."

    ඇම්ඩන් සාක්කුව අත ගා බැලීය රුපියල් 500 කොලයක් සාක්කුවේ විය. එය අතට ගෙන විනිශචයකරු දෙසට දිගු කල ඇම්ඩන්

    "ඉතුරු 100 තියාගෙන උඹෙ අම්මට හුkapaන් කීවලු
    එතකොට 500 බැලන්ස්


    ඇම්ඩන් -1
    http://www.elakiri.com/forum/showthread.php?t=779607


    ඇම්ඩන් -2
    http://www.elakiri.com/forum/showthread.php?t=779813


    ඇම්ඩන් -3
    http://www.elakiri.com/forum/showthread.php?t=780038


    ඇම්ඩන් -4
    http://www.elakiri.com/forum/showthr...29#post8171829

    ඇම්ඩන් -5
    http://www.elakiri.com/forum/showthread.php?t=781681

    ඇම්ඩන් -6
    http://www.elakiri.com/forum/showthread.php?t=783007
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ඇම්ඩන් අයියාගේ සබ්ද කෝෂය නම් මරු..
    මොනවා නැතත්.. :D:P

    හොදටම හිනා ගියා මචන්....... මැක්සා ආහ්..........:lol::lol::lol::lol::lol::lol:

    kalekata passe hodata hina giya rep+
    උමල ඔහෙම කියද්දි හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ බං.....