අවුලක් නෑ මචන්, මිනිස්සු අතින් තමා වැරදි වෙන්නේ.. කතාවකුත් තියෙනවනේ වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා.. ඒ නිසා ලොකු අවුලක් නෑ.. අද පෝය දවසක් නිසා හැමෝම උබට අනුකම්පා කරයි.. හිරගෙවල් වල ඉන්න වැරදි කරපු මිනිස්සු පවා පසුතැවෙනවා තමන් අති උනු වැරදි ගැන.. ඒ මිනිස්සු ආයෙ සමාජයට එන්නේ...