"මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.
මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප...