එකම සප්ලයර්ගෙන් වැඩ ගන්න වෙන එකෙක් අහු උනා. ඌ නමේ ඉඳල ඔක්කොම කිව්ව ඌට කපන්නත් බෑ කියල. හොයාගෙන ගිහින් බැලුවාම කතාව ඇත්ත. මගෙ පොඩි එකාට කෙල වෙන්න කරල තියෙන්නෙ. අපි නැත්තටම නැති උනා මේ ටිකේ මේවා හින්දා. ඕනෙ නම් අපිට කරවපු එකාගෙ නම්බර් එක දාන්නම් උගෙන් අහපන් කියාවි. දැන් බඩු මාට්ටු නිසා ඉන්නව...