සේවකයන්ගේ සර්වජන භෞමික අඛන්ඩතාවය හා පාරිතෝශික හෙජමොනිය ඉහළ නංවනු වස්, පඩි ගෙවනු නොලැබේayathanaya bankrupt velada???
සෙක්කටරි, ඒකිට වියදම් කරලා තමයි පඩි නැත්තෙඅර යට ඉන්නෙ බොසාගෙ ක්රස් එකද
tho man laga wada karana ekekda? man dan mage unta kiwwa witharai padi bagekata wada karamu kiyala.ado matat 50% dunne
anith eka this week denawa kiwwa
![]()
කරන්න බැරි වුනත් ඔකට දෙන්න පුලුවන් නියම reply එක තමයි
අඩොහ් සල්ලි නැත්නම් සල්ලි නෑ කියපන් බොරු හෑලි ලියන්නෙ නැතුව, බොරු මරිසි එපා හරිය
tho man laga wada karana ekekda? man dan mage unta kiwwa witharai padi bagekata wada karamu kiyala.
------ Post added on Nov 18, 2025 at 4:52 PM

tho man laga wada karana ekekda? man dan mage unta kiwwa witharai padi bagekata wada karamu kiyala.
------ Post added on Nov 18, 2025 at 4:52 PM
pako mama bossWena job ekak hoyaganin ban.

ඔහෙලත් එක්ක බෑනෙ ඒයි.ඔහොම mail එකක් දා යි කියල නම් හිතන්න අමාරුයි .
prank එකක් නේද..
උබලව විහිලුවට අරගෙන නේ
ජිම් මාමා ලාබෙට කාර් එකක් විකුනන්න දලා බලන්න ගියාම ජුන්ඩා පෙන්නනවලු![]()
![]()
------ Post added on Nov 18, 2025 at 3:09 PM